අනිද්දා කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි – අත්හිටුවන වේලාව මෙන්නShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270290 අනිද්දා පෙරවරු නවයේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවනවා. ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල... Read more
අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ තාවකාලිකව ඉවතටShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270252 අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කර්නල් මංජුල කාරියවසම් තාවකාලිකව එම ධුරයෙන් ඉවත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27)අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, අධ්‍යාපන පරිපාලන... Read more
මේනකා පීරිස් ආයෙත් පෙම්වතියක් – විවාහය ළඟදීමShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270304 මේනකා පීරිස් කියන්නේ මේ වන විට ලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඒ වගේම එයා දක්ෂ නිළියක් කිව්වොත් නිවැරදී. ඔන්න මේනකා සම්බන්ධයෙන් අපට අලුත් ආරංචියක් ආවා. මේක... Read more
වැඩ බලන ධීවර ඇමති ලෙස දිලිප් වෙදආරච්චි පත්කරයිShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270337 වැඩ බලන ධීවර අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පත් කර ඇත . ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා නිල සංචාරයක් සඳහා පිටත්ව යාම හේතුවෙන්... Read more
අත හිරිවැටීමට හේතු මොනවාද?Shiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270519 ප‍්‍රධානතම හේතුව වන්නේ අතට සංවේදනය සපයන ස්නායු වලට සිදුවන හානි වීමක් හෝ එම ස්නායු හිරවීමකි මේ අතරින් හදිසි අනතුරු නිසා ස්නායු කැපීම් ද බහුලව දැකිය... Read more
ලෝකයේ වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගනීShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270278 ලෝක එක්දින පිටියේ වේගවත්ම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන ඕස්ටේ‍්‍රලියාවේ ශෝන් ටේට් සියලූ ක‍්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ලොව වේගවත්ම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමිව... Read more
එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද සමග සාකච්චා.. ආණ්ඩු පෙරළියක්..Shiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270304 ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරී සිටින එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චා කර ඇත. මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පල... Read more
බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක් රොබෝවරුන්ටShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270298 බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක ප‍්‍රමාණයක් වසර 2030 වනවිට රොබෝවරුන් සහ පරිගණක බුද්ධිය යොදා ගෙන ස්වයංකී‍්‍රයකරණය වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. එහි දැක්වෙන්නේ රැකියාවන්හි... Read more
ගයේෂාට පුතෙක්…Shiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270294 ගයේෂා පෙරේරා… රංගන ශිල්පිනියක්, රූ රැජනක් ලෙස වගේම දේශපාලන ක්‍රියාකාරිනියක් ලෙසත් කවුරුත් දන්න හඳුනන ජනප්‍රිය චරිතයක්. පහුගිය දවසක ඒ හැමදේටම වඩා වටිනා පදවියකින් ඇය පිදුම්... Read more
මාදනීට එකම චිත්‍රපටයේ චරිත එකොළහක්…Shiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270323 මාදනීව ප්‍රේක්‌ෂකාගාරය හඳුනාගනු ලබන්නේ වේදිකාවෙන්. ඉන් ඉක්‌බිතිව සිනමාව හා ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය ද දිනාගනු ලබන ඇය අද අපට සිටින වටිනාම රංගන ශිල්පිනියෙක්. සිහිනයෙන් මෙපිට සැබෑව... Read more