කිලෝ 56ක් බර ලෝහමය තහඩුවක් කෝටි 04කට විකුණනන්න හැදූ 05ක් අල්ලයිShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050285 කිලෝ ග‍්‍රෑම් 56 යි ග‍්‍රෑම් 500ක් බරැති ලෝහමය තහඩුවක් රුපියල් කෝටි 04කට අළෙවි කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ලෝහමය තහඩුව... Read more
කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තැබීමේ සිද්ධියට ඇල්ලූ අල බෝලේ අධිකරණයටShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050202 කළුතර උතුර එතනමඩල ප‍්‍රදේශයේ දී රැඳවියන් ප‍්‍රවාහනය කළ බන්ධනාගාර බස් රථය දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනය සඳහා අධාර අනුබල... Read more
බීමත්ව ගුවන්යානයක සිටීමේ වරදට ගුවන් නියමුවෙක්ට සිර දඬුවම්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050203 බීමත්ව ගුවන්යානයක නියමු කුටිය තුළ සිටීමේ චෝදනාවකට වරදකරු වූ ගුවන් නියමුවෙකු හට සිරදඬුවම් නියම කර තිබේ. කැනේඩියානු අධිකරණයක් මඟින් අදාළ නියමුවා හට මාස 8ක සිර... Read more
අද සිට දින 11ක් සූර්යා ශ‍්‍රී ලංකාවට මුදුන් වෙයිShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050250 අද සිට ලබන 15 වැනි දින දක්වා සූර්යා ශ‍්‍රී ලංකාවට ඝෘජුවම ඉහළින් ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දහවල් 12 යි 13ටයි සූර්යයා... Read more
ජාත්‍යන්තර වෙළඳාම ගැන ජාතික ප්‍රතිපත්තියට මූලික සංකල්පයක්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050229 ශ්‍රී ලංකාවට බලපාන ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන ජාතික ප්‍රතිපත්තියට මූලික සංකල්පයක් එළිදැක්වීමට පියවර ගෙන ඇති බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ පවසයි. එම පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක ලසන්ත... Read more
වසරේ පළමු පාසල් වාරය අදින් අවසන්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050237 මෙම වසරේ පළමු පාසල් වාරය අදින් අවසන් වනවා. ඒ අනූව රජයේ සහ රජයේ අනුමත සියලූ පෞද්ගලික පාසල්වල සිසුන්ට අද (05) සිට නිවාඩු හිමිවනු ඇති. දෙවන... Read more
රේගුව මුදා හැරපු කන්ටේනරයක තිබූ කුකුල් තෙල් ලීටර් 210ක් සොරා ගෙන යකඩ ප්ලේට් පුරවලාShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050260 රේගුව මුදා හැරි කන්ටේනරයක තිබූ කුකුල් තෙල් ලීටර් 210ක් සොරා ගනියි ග‍්‍රෑන්ඞ් පාස් මහවත්ත ප‍්‍රදේශයේ කන්ටේනර් අංගනයේ තිබූ කන්ටේනරයක බහාලූ බැරල් 27ක අඩංගු කුකුල් තෙල්... Read more
රටක් වටිනා සම්මානයක්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050255 තිස්ස විජේසුරේන්ද්‍රගෙ සිනමා දිවියට අවුරුදු හතළිස් පහයි. විවාහ ජීවිතයට අවුරුදු තිස්පහයි. අප රටේ කලා ජීවිතය මෙන්ම පවුල් ජීවිතය හොඳින් පවත්වාගෙන යන නළුවන් අතරේ තිස්ස පෙරමුණේ... Read more
රැල්ලට යන්න කිසිම බලාපොරොත්තුවක් නැහැShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050227 නිශී තෙන්නකෝන් කවුද ඔබ? මම නිශී තෙන්නකෝන්. ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ? 2014 වසරේ, නිරූපණ ශිල්පිනියක් විදියට. දැන් ඔබ ඉන්න ක්ෂේත්‍රය? සංගීත ක්ෂේත්‍රය... Read more
රෝහලේ වැසිකිළියෙන් බිළිදු මළ සිරුරක් හමුවෙයිShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050247 තණමල්විල රෝහලේ වැසිකිළියක් තුළ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ. රෝහල් සේවකයෙකු සිදුකරන ලද දැනුම්දීමක් අනුව අදාළ බිළිඳු මළ සිරුර සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.... Read more