මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය අපතේ යයි – විස්සයි විස්ස කුසලානයත් දෙකට බෙදෙයිShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070219 ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට... Read more
දුම්කොළ වගා කරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 300 ක් දක්වා අඩුවෙයිShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070269 ජය විසින් දුම්කොළ වගාව අවම කිරීමට තීරණය කිරීමෙන් පසු මෙරට දුම්කොළ වගා කරන බිම් ප්‍රමාණය හෙක්ටයාර 300 ක් දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය... Read more
වෛද්‍යවරුන් අද වැඩවරයිShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070257 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වනවා. ඒ අනුව උදෑසන අටේ සිට පැය 24... Read more
ගරු නියෝජ්‍ය කථානායක ආචාර්ය. තිලංග සුමතිපාල මැතිතුමාගේ සේවය අගයමින් එතුමා වෙනුවෙන්…Shiran Viraj2017-04-06 by Shiran Viraj2017-04-060252 උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක ආචාර්ය. තිලංග සුමතිපාල මැතිතුමාගේ සේවය අගයමින් එතුමා වෙනුවෙන් පාරිලිමේන්තු සංකීර්ණය තුල මානව හිමිකම් හා මානව හිමිකම් මාධ්‍ය එ්කකය හා මලර්... Read more
වල්ලපට්ටා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවටShiran Viraj2017-04-06 by Shiran Viraj2017-04-060253 නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ වල්ලපට්ටා තොගයක් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටුපල රේගුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේ... Read more
ඩැනීලා නැවේ ගිනි නිවීමේ කටයුතු තව දුරටත්Shiran Viraj2017-04-06 by Shiran Viraj2017-04-060227 කොළඹට දකුණු මුහදේදී ගිනිගැනීමට ලක්වූ පැනමා රාජ්‍යයට අයත් ඩැනීලා නෞකාවේ ගිනි නිවීමේ කටයුතු තටදුරටත් සිදුකරන බව නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර්... Read more
බන්ධනාගාරයේ පාටියට නිලධාරීන් තලා පෙලා සල්ලි අරංShiran Viraj2017-04-06 by Shiran Viraj2017-04-060266 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මුදලින් රුපියල් 500 ක මුදලක් පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ සියලු නිලධාරීන්ගෙන් බලහත්කාරයෙන් ලබා ගන්නා බවට නෙත් නිවුස්... Read more
අලුත්ගමගේ මන්ත්‍රීට ලන්ඩනයෙන් සුපිරි නිවසක් – ගනුදෙනුව ස්‌ටර්ලින් පවුම් 320,000 ක්Shiran Viraj2017-04-06 by Shiran Viraj2017-04-060360 මන්ත්‍රීවරයෙකු ලන්ඩනයේ නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් පිළිබඳ සමාජ සේවා සහ සමාජ සුබසාධක නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා විනිසුරුවරුන්ගේ වැටුප ඉහළ දැමීමට අදාළ විවාදයට එක්‌වෙමින් ඊයේ... Read more
සයිටම් රෝහලෙන් හමුවූ අස්ථි කොටස් තාජුඩීන්ගේද? ඩී.එන්.ඒ වාර්තාව එයිShiran Viraj2017-04-06 by Shiran Viraj2017-04-060245 මාලබේ සයිටම් ආයතනයේ තිබී රහස් පොලිසිය භාරයට ගෙන ඩී.එන්.ඒ පරීක්ෂණය සදහා යොමුකළ ඝාතනයට ලක්වූ බව කියන රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඩීන්ට අයත් යැයි සැක කෙරෙන... Read more
ප්‍රධාන පක්ෂවල මූල්‍ය වත්කම් එළි කරන්න බැහැShiran Viraj2017-04-06 by Shiran Viraj2017-04-060251 මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි සැබෑ මූල්‍ය වත්කම් හෙළි කිරීමට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා... Read more