"විවාහ වුනත් දරුවන් හදන්න කැමති නෑ" – ජෝන් සීනාගේ විවාහ යෝජනාවෙන් පස්සේ පෙම්වතිය මාධ්‍යයට කියපු දේ
සුප්‍රකට රෙස්ලින් ක්‍රීඩයෙකු වන ජෝන් සීනා පසුගිය දිනෙක ඔහුගේ පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළා. එහෙම විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේ රෙස්ලින් තරඟයක් අතරතුරදිමයි. විවාහ යෝජනාව ඉදිරිපත්...
බංග්ලාදේශයට ලකුණු හතලිස් පහක ජයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවන සහ අවසන් 20 යි 20 තරගයේ ලකුණු හතලිස් පහක ජයක් හිමි කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි. ඊයේ (06) ආර්....
ඉන්දියාවේ අලෙවිය තහනම් වාහන පිටරට පැටවීමේ සැලසුමක්
BSIII වායුවිමෝචන පරිසාධන මට්ටමේ පවතින මෝටර් රථ අලෙවිය 2017 අප්‍රේල් 01 දින සිට තහනම් කරමින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දෙන ලද නියෝගයත් සමඟම ඉන්දියාවේ මෝටර් රථ...
අගමැතිගේ නියෝගය විසිවෙයි – ජනපතිගේ තීරණය ක්‍රියාත්මකයි
රාජ්‍ය නොවන සංවිධානවල සහ පෞද්ගලික ආයතනවල ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කෞතුකාගාර පරිශ්‍රය ලබාදීමට ගෙන තිබූ තීරණය අවලංගු කරන ලද බව කැබ්නට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න...
ජංගම දුරකථනය භාවිතා නොකරන ලෙසට කොමිසමෙන් හිටපු මහබැංකු අධිපතිට අවවාද
මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම තුළ ජංගම දුරකථන භාවිතා නොකරන ලෙසට එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්...
මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය අපතේ යයි – විස්සයි විස්ස කුසලානයත් දෙකට බෙදෙයි
ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට...
දුම්කොළ වගා කරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 300 ක් දක්වා අඩුවෙයි
ජය විසින් දුම්කොළ වගාව අවම කිරීමට තීරණය කිරීමෙන් පසු මෙරට දුම්කොළ වගා කරන බිම් ප්‍රමාණය හෙක්ටයාර 300 ක් දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය...
වෛද්‍යවරුන් අද වැඩවරයි
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වනවා. ඒ අනුව උදෑසන අටේ සිට පැය 24...
ගරු නියෝජ්‍ය කථානායක ආචාර්ය. තිලංග සුමතිපාල මැතිතුමාගේ සේවය අගයමින් එතුමා වෙනුවෙන්…
උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක ආචාර්ය. තිලංග සුමතිපාල මැතිතුමාගේ සේවය අගයමින් එතුමා වෙනුවෙන් පාරිලිමේන්තු සංකීර්ණය තුල මානව හිමිකම් හා මානව හිමිකම් මාධ්‍ය එ්කකය හා මලර්...

