වසන්ත ඔබේසේකරයන් දිවි සිනමාවෙන් බැස යයිShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080225 ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු අසූවැනි වියේ පසුවුණා. (under the courtesy of nethfm news web)... Read more
අද ව්‍යාපාරික පිරිස් දැඩි අපහසුතාවයට පත්වෙලාShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080240 වර්තමාන ආණ්ඩුව හමුවේ ව්‍යාපාරික පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය පවසයි. මැණික් කර්මාන්තයේ නියැලෙන්නන් හට එය නිසි පරිදි සිදුකිරීමට රජය ඉඩ නොදෙන... Read more
බඩු මිල අධික ලෙස ඉහළ ගිහින්Shiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080250 වර්තමානයේ භාණ්ඩ මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ මුදල් අමාත්‍යවරයා කෙතරම් ගරු බුහුමන් ලැබුවද ඔහු ජනතාව... Read more
සචිනිට හැඳුනුම්කම්වලට අවස්ථා ලැබෙනවද?Shiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080221 අවුරුදු කාලෙ නිසා සචිනිට වැඩ වැඩිලු නේද? ඔව්. මේ දවස්වල කාර්යබහුලයි. අවුරුදු උත්සවවල අවුරුදු කුමරිය තරග විනිශ්චය කරන්න ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ නිසා ඒ වැඩ... Read more
උත්සව සමයේ අධිවේගී මාර්ග වල රථ වාහන ගමනාගමනයට විශේෂ වැඩපිළිවෙලක්Shiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080297 එළඹෙන උත්සව සමය වෙනුවෙන් අධිවේගී මාර්ග වල රථ වාහන ගමනාගමනය සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අංශය පවසයි.... Read more
දේශපාලඥයින් ජනතා අයිතීන් උල්ලංඝනය කරලාShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080224 පසුගිය ආණ්ඩු සමයේ දේශපාලඥයින් විසින් ජනතා අයිතීන් උල්ලංඝනය කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරයා පවසයි. ජනතාව පීඩාවට පත් කරමින් හා මර්ධනය කරමින්... Read more
ඉන්ෆ්ලුවන්සාව වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙලාShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080205 ඉන්ෆ්ලුවන්සා ඒ.එච්.වන්.එන්.වන් රෝගය මේ වන විට රටේ ප්‍රදේශ ගණනාවකම ව්‍යාප්ත වී ඇති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගාමිණි කුමාරසිංහ මහතා පවසන්නේ... Read more
අමාත්‍යාංශ සඳහා අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම යහපත්Shiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080222 අමාත්‍යාංශ සඳහා අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම යහපත් තත්ත්වයක් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ එලෙස අධීක්ෂණ නිලධාරීන් පත් කිරීමේදී... Read more
සයිටම් ගැන ආණ්ඩුව ගෙන ආ යෝජනාවලියට වෛද්‍ය සංගමයේ විරෝධයShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080317 සයිටම් ගැටලූව විසදීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිගත නොහැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ... Read more
නාය ගිය අරණායක දැව සංහාරයක්Shiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080241 පසුගිය වසරේ දරුණු නාය යෑමකට ලක්වූ අරණායක ප‍්‍රදේශයේ විශාල වශයෙන් ගස් කපා දැමීම සිදු වන බව අනාවරණ වි තිබෙනවා. අරනායක ප‍්‍රාදේශිය ලේකම් ඉසෙඩ් ඒ එම්... Read more