අගමැතිගේ ජපන් සංචාරයේ නිල කටයුතු අද අරඹයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110224 ජපානයේ පස්දින නිල සංචාරයක නිරත අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල කටයුතු අද (11)ආරම්භ වේ. අග්‍රමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන්තොපළ වෙත ඊයේ(10) පැමිණි... Read more
දියේ ගිළී පාසල් සිසුවා නොඑන ගමන් යයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110194 16 හැවිරිදි පාසල් සිසුවියක් බලංගොඩ ප්‍රදේශයේ දී දියේ ගිළී මියගොස් තිබේ. බලංගොඩ, රන්දොළ ගොරොක්ගහකඳුර ඇල්ලේ දියනෑමට ගිය අවස්ථාවේ දී අදාළ සිසුවිය දියේ ගිළී ඇති බව... Read more
විල්පත්තුවල පවරා ගත් ඉඩම් වහාම නිදහස් කළ යුතුයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110241 විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරමින් පවරා ගත් ඉඩම් වහාම නිදහස් කළ යුතු බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලී මහතා පවසයි. මාවිල්ලු,... Read more
ස්වාධීන මැතිවරණ කොමිසම වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවාShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110231 තම අභිමතය පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නියෝජිතයන් තෝරා පත් කරගැනීම සඳහා වත්මන් රජය විසින් මහජනතාවට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දී ඇති බව කතානයක කරු ජයසූරිය මහතා... Read more
මාවනැල්ල රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයකShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110235 මාවනැල්ල මූලික රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය අධිකාරීවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පල කරමින්. වර්ජනයේ නිරත සේවකයින් මේ වනවිට රෝහල ඉදිරිපිටට... Read more
රජයේ යෝජනා මාලාවට සයිටම් බලධාරීන් හිස නමයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110225 උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ අධිකරණයෙන් ලබා දෙන ඕනෑම තීරණයක් පිළිගැනීමට තමන් සූදානම් බව මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලනාධිකාරිය පවසනවා. එහි ලේඛකාධිකාරී හුස්නි හුසේන් සඳහන්... Read more
වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීම සඳහා ශිෂ්‍යයෙකුට තිබිය යුතු අවම සුදුසුකම මෙන්නShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110256 ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත්කර ගන්නා ශිෂ්‍යයෙකු අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් සම්මාන සාමාර්ථ දෙකක්... Read more
අගමැති ජපානය බලා පිටත්ව යයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110233 නිල සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (10) අලුයම ජපානය බලා පිටත්ව ගියා. අද අලුයම 1.10 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග‍්‍රාමාත්‍යවරයා... Read more
අධ්‍යාත්මික නායකයින්ට පෙරමුණ ගන්නැයි ජනපති කියයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110237 සංහිඳියාව ගොඩ නැගිමේ කාර්යයේදී ආධ්‍යාත්මික නායකයින් පෙරමුණ ගත යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මිනිසුන්ගේ හදවත් එක් කිරීමේ කාර්යයේදී සැබෑ පණිවිඩකරුවා වන්නේ ආධ්‍යාත්මික නායකයන්... Read more
ග්‍රාම නිලධාරීන් විරෝධතාවකට සැරසෙයිShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100223 ග‍්‍රාම නිලධාරීන්ගේ ස්ථානමාරු ක්‍රමවේදය වෙනස් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය... Read more