ගම්පහ ව්‍යාපාරිකයාට වෙඩි තැබූ දෙදෙනෙකු අත්අඩංගුවටShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120235 ගම්පහ, කිරිදිවිට ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද (12) අලූයම ගණේමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා. ඔවුන් සතුව තිබී ටී... Read more
අධිවේගී මාර්ගය භාවිතකරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගිහින්Shiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120267 පසුගිය දින කිහිපය තුළ අධිවේගී මාර්ගය භාවිතකරන්නන්ගේ සංඛ්‍යාවෙහි ඉහළයාමක් දක්නට ලැබෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශය පවසයි. එහි අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා... Read more
සහල් හිඟයක් ඇති වෙන් නෑShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120209 ඉදිරියේදී සහල් හිඟයක් ඇති නොවන බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති එම්. බී දිසානායක මහතා පවසන්නේ උත්සව සමයෙන් පසුවද හිඟයකින් තොරව සහල් ජනතාවට ලබාදිය... Read more
බිරිඳ ඝාතනය කළ ලාංකිකයකුට කැනඩාවෙන් ලැබුනු දඬුවමShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120249 තම බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවූ ශ්‍රී ලාංකිකයකු කැනඩාවෙන් පිටුවහල් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. කැනඩා පුවත් සේවා සඳහන් කළේ පිටුවහල් කරනු ලැබ ඇත්තේ... Read more
දරුවන් තුන්දෙනාට වස පොවා පියාත් වස බොයිShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120270 තම දරුවන් තුන්දෙනාට වස පොවා පියා ද වස පානය කර රෝහල් ගත කිරීමේ සිද්ධියක් හික්කඩුව – පතන – තොරණගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා. පෙරේදා (10) මෙලෙස... Read more
සංහිදියාව පදනම් වූ ආර්ථික ප‍්‍රතිසංස්කරණයට ජපානයෙන් ශී‍්‍ර ලංකාවට සහායShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120243 පරිසර සංරක්‍ෂණය සහ ජාතික සංහිදියාව පදනම් කර ගනිමින් ශී‍්‍ර ලංකාව තුළ සිදු කෙරෙන ආර්ථික ප‍්‍රතිසංස්කරණ හා සංවර්ධන කි‍්‍රයාවලියේ ප‍්‍රධාන භූමිකාවක් නිරූපනය කිරීමට ජපානය සූදානම් බව... Read more
අලූත් අවුරුදු විශේෂ ප‍්‍රවාහන සේවා අදත් – දුම්රිය මගීන්ට අනතුරු ඇගවීම්Shiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120224 සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අද (12) දිනයේ වැඩි බස් රථ සංඛ්‍යාවක් යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.... Read more
රජයට එරෙහි උද්ඝෝෂණවලට සැප්තැම්බරයේ සිට ස්ථානShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120232 ජයට එරෙහිව උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම සදහා කොළඹ නගරය තුළ ස්ථාන 3ක් වෙන්කරදීම ලබන සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිතයි. ජනතාවගේ එදිනෙදා ජිවිතයට බලපෑමක් නොවන ආකාරයට... Read more
රාජ්‍ය සේවයේ රැකියා කරන්න තරුණ ප්‍රජාව කැමතියිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110317 රාජ්‍ය සේවයේ රැකියාවන් කිරීමට තරුණ ප්‍රජාව තුළ වැඩි කැමැත්තක් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවය තුළ රැකියාවක්... Read more
ඉදිරි සති දෙක තුළ ඩෙංගු පැතිරීම පාලනය කළ හැකියිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110270 ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ ඩෙංගු රෝගය පැතිරයාම ඉදිරි සති දෙක ඇතුළත පාලනය කළ හැකි වනු ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඩෙංගු මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය එන්.සරවනභවන් මහතා ප්‍රකාශ... Read more