මාවනැල්ල රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයකShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110226 මාවනැල්ල මූලික රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය අධිකාරීවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පල කරමින්. වර්ජනයේ නිරත සේවකයින් මේ වනවිට රෝහල ඉදිරිපිටට... Read more
රජයේ යෝජනා මාලාවට සයිටම් බලධාරීන් හිස නමයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110216 උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ අධිකරණයෙන් ලබා දෙන ඕනෑම තීරණයක් පිළිගැනීමට තමන් සූදානම් බව මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලනාධිකාරිය පවසනවා. එහි ලේඛකාධිකාරී හුස්නි හුසේන් සඳහන්... Read more
වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීම සඳහා ශිෂ්‍යයෙකුට තිබිය යුතු අවම සුදුසුකම මෙන්නShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110245 ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත්කර ගන්නා ශිෂ්‍යයෙකු අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් සම්මාන සාමාර්ථ දෙකක්... Read more
අගමැති ජපානය බලා පිටත්ව යයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110223 නිල සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (10) අලුයම ජපානය බලා පිටත්ව ගියා. අද අලුයම 1.10 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග‍්‍රාමාත්‍යවරයා... Read more
අධ්‍යාත්මික නායකයින්ට පෙරමුණ ගන්නැයි ජනපති කියයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110227 සංහිඳියාව ගොඩ නැගිමේ කාර්යයේදී ආධ්‍යාත්මික නායකයින් පෙරමුණ ගත යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මිනිසුන්ගේ හදවත් එක් කිරීමේ කාර්යයේදී සැබෑ පණිවිඩකරුවා වන්නේ ආධ්‍යාත්මික නායකයන්... Read more
ග්‍රාම නිලධාරීන් විරෝධතාවකට සැරසෙයිShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100213 ග‍්‍රාම නිලධාරීන්ගේ ස්ථානමාරු ක්‍රමවේදය වෙනස් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය... Read more
රෝගීන් නැත්තම් හෙද සේවයක් අවශ්‍ය නෑShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100218 හෙද සේවයේ සියලු දෙනාට පහසුකම් හිමිවන්නේ රටේ රෝගීන් සිටින නිසා බවත් රෝගීන් නොමැතිනම් හෙද සේවයක් අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද... Read more
පොලිස් පහරදීමට එරෙහිව කාන්තාවක් මානව හිමිකම් කොමිසමටShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100221 තමන්ට සහ මවට පොලිස් නිලධාරීන් පිරිසක් සිදු කළ බව කියන පහර දීමකට එරෙහිව මාදම්පේ ප‍්‍රදේශයේ කාන්තාවක් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. අදාළ... Read more
දුරකථන ආයතනයක කළමණාකරුගේ හිසට පොල්ලකින් ගැසූ සේවකයෙක් අත්අඩංගුවටShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100213 බදුල්ල නගරයේ ජංගම දුරකථන ව්‍යාපාරික ස්ථානයක කළමනාකාරවරයෙකුට පහරදුන්බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අදාල කළමනාකාරවරයාගේ හිසට පොල්ලකින් පහර දී ඔහුගේ නිවසට ද ගිනිතබා ඇති... Read more
අවුරුද්ද නිවාඩු නෑ කියා පොලිස් පොඞ්ඩන්ගෙන් චෝදනාShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100218 එලඹෙන සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් කෙටි නිවාඩුවක් හෝ ලබා දීමට තම ජේ්‍යෂ්ඨ නිළධාරීන් පියවර ගෙන නොමැති බවට නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කණිෂ්ඨ පොලිස් නිලධාරීන් චෝදනා... Read more