කසල කන්දෙන් විපතට පත්වූවන් වෙනුවෙන් මැතිව්ස් තැබූ ට්විටර් සටහනShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160232 මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් විපතට පත් සියලු දෙනා වෙනුවෙන් කණගාටුව පළ කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. සිය නිල ට්විටර් ගිණුමේ... Read more
මීතොටමුල්ල මෙහෙයුම් කණ්ඩායම් අර්බුදයක – ජනතාවගෙන් තොරතුරු ඉල්ලයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160288 මීතොටමුල්ල කසල කන්ද අවට ප‍්‍රදේශය තවදුරටත් අවදානම් සහිත බව පොලිසිය පවසනවා. මේ නිසා අනවශ්‍ය ලෙස එම ප‍්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසයි පොලිසිය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ.... Read more
විදෙස් ණය ගැන වාර්තාවක් රවීගෙන් පාර්ලිමේන්තුවටShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130241 වත්මන් රජය මේ වන විට ලබාගෙන ඇති විදෙස් ණය පිළිබඳව වාර්තාවක් ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ... Read more
ඉන්දු – ලංකා ඒකාබද්ධ නාවික සමීක්ෂණයක්Shiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130211 ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන් ඒකාබද්ධව “ජල මානක“ සමීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබේ. අදියර තුනක් යටතේ මෙම සමීක්ෂණය සිදු කිරීමට සැළසුම් කර ඇති බව ශ්‍රී... Read more
අරීස් 13 නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනටShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130231 සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන පසුව නිදහස් කෙරුණු අරීස් 13 නෞකාවේ කාර්යමණ්ඩලය දිවයිනට පැමිණ තිබේ. ඊයේ (12) පස්වරුවේ දෝහා සිට පැමිණි යානයකින් ඔවුන්... Read more
කොතලාවලපුර වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුටShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130222 කඩුවෙල කොතලාවලපුර ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ... Read more
ශ්‍රී ලංකාව හා ජපානය ගිවිසුම් 3න් බැඳෙයිShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130219 ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තබා තිබේ. ජපානයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ... Read more
කෑමට නුසුදුසු දේ දුන් ආයතන 2716ට නඩුShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130233 සිංහල හා දෙමල අලුත් අවුරුදු සමය නිමිත්තෙන් දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කළ ආයතන 2716කට එරෙහිව නඩු පවරා තිබේ. අප්‍රේල් මස... Read more
ජනතාවගේ පහසුවට අතිරේක බස් සූදානම්Shiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130293 අද දිනයේ ධාවනයට එක් කෙරෙන පෞද්ගලික බස් රථ ප‍්‍රමාණය අඩුවනු ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඒ පිළිබද අදහස් දක්වන එම සංගමයේ සභාපති ගැමුණු... Read more
හදිසි අනතුරු ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයිShiran Viraj2017-04-13 by Shiran Viraj2017-04-130240 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගිණි කෙළි භාවිත කරන්නේ නම් සෑම විටම නියමිත ආරක්ෂක උපදෙස් පිළිපදින්නැයි නැවත ඉල්ලීමක් කෙරෙනවා. කොළඹ ජාතික රෝහලේ හදිසි... Read more