ප්‍රශ්ණ වලට බය නැති දුලානිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230224 මේ දවස්‌වල බන්ධනයකට අහුවෙලා කියල ආරංචියි. ඔව්. මුලින්ම බන්ධනය වුණේ උදයකාන්ත කියන නමට. ඊළඟට ප්‍රවීණ ජනප්‍රිය මගේ සහෝදර නළු-නිළි පිරිස එක්‌ක වැඩ කිරීමට අවස්‌ථාව ලැබීම... Read more
ජපානය-ඉන්දියාව සමඟ එක්ව ආර්ථිකය සංවර්ධනය කරනවාShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230261 ජපානය සහ ඉන්දියාව සමඟ එක්ව මෙරට ආර්ථික සංවර්ධනය සඳහා නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රමාත්‍යවරයා පෙන්වා... Read more
රණතුංග පවුලේ කෙනෙක් නැතුව මහින්දට දේශපාලනය කරන්න බෑShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230269 රණතුංග පවුලේ කිසිවෙකු නොමැතිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනය කිරීමට නොහැකි බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ඒ... Read more
රවීට පේන දේ බන්දුලට නොපෙනේShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230234 උද්ධමනය දිගින් දිගටම වැඩි වීමට හේතුව ආණ්ඩුවේ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මාර්තු මස උද්ධමනය සියයට 8.6... Read more
පොලිසිය පාට මාරු කරන්න සැරසෙයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230236 පොලිස් නිල ඇඳුමේ වර්ණය වෙනස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ බණ්ඩාරවෙල ඇල්ල පොලිස් වසමේ නාදඩුහින්න ප‍්‍රදේශයේ... Read more
පරිසරය රැක ගන්න රුපියල් මිලියනයක දඩයක්Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230224 පරිසරය ගැන බොහෝ දෙනාගේ වැඩි අවධානයක් මේ දිනවල යොමුව තිබෙනවා. මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පසුව ඇති වූ තත්වයන් ඊට ආසන්නතම හේතුවයි. පරිසරයට හානිකරවූද? කසල... Read more
කොළඹ නගර සභාවෙන් යළිත් ඉල්ලීමක්Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230200 කසල ගැටළුව විසඳීමට සහය ලබා දෙන්නැයි කොළඹ මහ නගර සභාව සියලු පාර්ශවවලින් නැවත ඉල්ලීමක් කරනවා. කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර පෙන්වා දෙන්නේ “කොළඹ... Read more
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් මැයි දින රැළියේදී ශ්‍රීලනිප වේදිකාවට එනවලුShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230230 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළියට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වනු ඇතැයි අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. ඔහු ඒ බව පැවසුවේ... Read more
දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ඊයේ වාර්තාවෙලාShiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170250 දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ඊයේ(16) දිනයේ වාර්තා වී තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසුවේ ඊයේ (16)... Read more
කසල කන්ද බිලිගත් 14 කගේ අවසන් කටයුතු අදShiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170244 මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් මියගිය තවත් පිරිසකගේ අවසන් කටයුතු අද (17) සිදු කෙරෙනවා. ඔවුන්ගේ දේහයන් අවසන් කටයුතු සඳහා රැගෙන යන්නේ මහජන පෙළපාලියකින් බවයි මීතොටමුල්ල... Read more