ඛණිජ තෙල් සේවක අර්බුදය විසඳන සාකච්ඡාව පස්වරුවට කල් යයිShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240294 ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතව සහ විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි අතර අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව දෙපාර්ශවයේම එකඟතාව මත පස්වරුව දක්වා කල් දමා... Read more
ඛණිජ තෙල් සේවක වර්ජනයෙන් ඉන්ධන බෙදා හැරීමට බාධාShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240268 ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් තවමත් ඉන්ධන හිගයක් ඇති... Read more
ශලනි තාරුකා කට කතාවලට පිළිතුරු දෙයිShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240261 සුපුරුදු ප්‍රශ්නයෙන්ම පටන් ගන්නම්,කොහොමද ශලනි ? හොඳින් ඉන්නවා. අලුත් අවුරුද්ද ජයයි ද? අලුත් අවුරුද්ද නම් විශේෂයක් නැහැ. මට ගමේ යන්න බැරි වුණ නිසා මේ සැරේ... Read more
මාර්තු උද්ධමනය සියයට 8.6 දක්වා ඉහළටShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240283 ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2017 මාර්තු මාසයේ වාර්ෂික උද්ධමනය 8.6%ක් ලෙස ගණනය කර... Read more
මේ මාසය තීරණාත්මක මාසයක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240285 මෙම මාසය තීරණාත්මක මාසයක් බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ බලාපොරොත්තු බිද වට්ටවමින් කටයුතු කළ දේශපලනඥයින් සම්බන්ධයෙන්... Read more
කුණු ගැටලුවට උද්ඝෝෂණය කරන අයට අනතුරු ඇඟවීමක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240287 දේශපාලනිත අවශ්‍යතාවයන් මත කොළඹ කුණු ගැටලුවට උද්ඝෝෂණ හා විරෝධතා පැවත්වීම කනගාටුවට හේතුවක් මෙන්ම කුණු ගැටලුව හදිසි අවශ්‍යතාවයක් මෙන් නොසිතා සියලු ජනතාව එක් වී විසඳුම් නොගතහොත්... Read more
බෞද්ධ කොඩිය වෙනුවෙන් චක්‍රලේඛයක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240325 වෙසක් සහ පොසොන් දිනයන්වලදී දන්සල්වලට ජනතාව ගෙන්වා ගැනීමට බෞද්ධ කොඩිය යොදාගැනීමෙන් වලකින ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව බෞද්ධ කොඩිය වෙනුවට... Read more
මීතොටමුල්ලේ නිවාස අහිමිවූවන්ට අගමැතිගෙන් සහනයක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240273 මීතොටමුල්ල කසළ කන්ද කඩාවැටීමෙන් විනාශ වු නිවාසවල වටිනාකම රජය විසින් ලබා දීමට තීරණය කර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත්... Read more
සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරනවා – ඉන්දියන් ඔයිල් සමාගමShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240276 අද (24) දිනයේ තමන් සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. එම සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බී බී පත‍්‍රා සඳහන්... Read more
ඛණිජ තෙල් සේවක වර්ජනය නිසා ඉන්ධන බෙදා හැරීම නවතියි – පිරවුම්හල්වල දිගු පෝලිම් – ගාල්ලේ ගැටුම් (PHOTOS)Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240287 ඛණිජ තෙල් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ දිවයින පුරා බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඊයේ (23) පස්වරුවේ සිට දිගු පෝලිම් දක්නට ලැබුණා. ගාල්ල දිස්ත‍්‍රික්කයේ තත්වය සම්බන්ධයෙන්... Read more