අනතුරින් උප පොලිස් පරීක්ෂක එලොව යයිShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060331 යාපනය, ඉලවාලි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. අනතුරෙන් යතුරුපැදි දෙකෙහි ගමන් කළ... Read more
ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන ඇරඹෙයිShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060287 2017 ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඉදිරියේදී තීරණාත්මක මැතිවරණ දෙකක් හා... Read more
සාගර-නන්දිමිත්‍ර සිංගප්පූරු යයිShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060241 ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකා දෙකක් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා... Read more
තමන් රට පාලනය කළේ නම් වැඩ වර්ජන නැහැ – හිටපු ජනපතිShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060258 තමන් රට පාලනය කළේ නම් වැඩ වර්ජන ඇති නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මාතර – මාකඳුර – රන්සෑගොඩ පුරාණ රාජමහා විහාරස්ථානයේ ඊයේ පැවැති... Read more
කොන්ත්‍රාත් පදනමින් සිටින දුම්රිය සේවකයන්ට වැඩ වරදීShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050251 අද දින වර්ජනයට සහභාගී වන දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයන් රැකියාව අතහැර ගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ... Read more
වෛද්‍ය පාදෙණියට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050249 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට ලබන 22 වනදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් අද (5)නොතිසි නිකුත් කෙරුණා. ඒ, ඉකුත්දා කළ... Read more
සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතන සිදුවීමේදී බන්ධනාගාරයේත් අතපසුවීම්Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050284 සමයං ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ඝාතනය කරමින් බන්ධනාගාර බස් රථයකට ඉකුත්දා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ලබාදුන් වාර්තාවේ නිර්දේශ මාස 2 ක් පමණ ඇතුළත... Read more
සයිටම් ගැටලූව විසදීමට තීන්දු රැසක් ගෙන තිබියදී වර්ජනය කිරීම කණගාටුවට කරුණක් – ජනපති කියයිShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050242 සයිටම් ගැටලූව විසදීමට ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති මොහොතක දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩවර්ජනවල නිරත වීම පිළිබදව තමා දැඩි කණගාටුව... Read more
ගීතාගේ 37 අවුරුදද්දක විවාහයත් දෙදරයි – ඇය කියූ සංවේදී කතාව මෙන්නShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050225 ඉකුත් දා ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහිමි වුණා. ඒ ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් අභියාචනාධිකරණයෙන් දුන් තීන්දුවකට අනුවයි. අදාළ තීන්දුව ලැබීමට සතියකට පෙර ඇය... Read more
මහින්දගේ ආරක්ෂාව ගැන සාගලගෙන් පිළිතුරක්Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050267 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් පිරිසක් නැවත කැඳවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය සාගල රත්නායක මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය. පාර්ලිමේන්තු... Read more