විනය විරෝධිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවාShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150207 පළාත් සභා මන්ත්‍රීවරුන් විනය විරෝධිව කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.... Read more
යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහි කරමින් සැමරුම් උත්සවයක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150218 එළඹෙන 18 වනදා වෙල්ලමුල්ලි වයික්කාල්වලදී යුද්ධයෙන් මියගිය සියලු දෙමළ වැසියන් සිහි කරමින් සැමරුම් උත්සවයක් පැවැත්විමට කටයුතු සූදානම් කර ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ... Read more
කාන්තාවක් නිල්වලා ගඟට තල්ලු කළ පුද්ගලයෙක් අත්අඩංගුවටShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150273 පසුගිය 06 වැනිදා කුලී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් කාන්තාවකට පහර දී නිල්වලා ගඟට තල්ලු කළ ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල කාන්තාව නිල්වලා ගඟට... Read more
දරු මුණුබුරන් 78කගේ ආදරය මැද වාසනාවන්ත ජීවිතයක් ගතකරන දඹුල්ලේ මවක් – VideoShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150296 “කසාද බැන්දේ 1956 දෙසැම්බර් 13. 1958 තමයි මගේ ලොකු දුව හම්බවුණේ” “පැනඩෝල් පෙත්තක්වත් බීපු කාලයක්වත් මතක නෑ. සතුටෙන්ම තමයි හිටියේ” ලොව බිහිවී ඇත්තේ හිරු කිරණින්... Read more
පිලියන්දල වෙඩි ප‍්‍රහාරයට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාවත් සම්බන්ධයිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150213 මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගි වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසකට පිලියන්දල ප‍්‍රදේශයේදී ඉකුත්දා එල්ලවූ වෙඩි ප‍්‍රහාරයට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාවේ ද සම්බන්ධයක් ඇත්දැයි පොලිසිය සැක පල... Read more
ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150228 ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පරිගණක පද්ධති යාවත්කාලීන කර ගන්නැයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය ඉල්ලීමක් කරනවා. එමෙන්ම ඊමේල් ගිණුම් විවෘත කිරීමට... Read more
එච්.අයි.වී බෝවීම ගැන සාවද්‍ය ප්‍රකාශ සමාජගතවෙලාShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060260 එච්.අයි.වී ඒඩ්ස් රෝගය බෝවීම සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ සමාජගතව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා... Read more
දන්සලට ලන්ච් ෂීට් එපා! පරිසරය රකිමින් තෙමගුල සමරන්නShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060292 වෙසක් සැමරුම වෙනුවෙන් සිදු කරන සැරසිලි හැකිතාක් පරිසර හිතකාමී ලෙස සිදු කරන්නැයි ජාතික සංඝ සම්මේලනයේ සංවිධායක පූජ්‍ය වග මුදිතවංශ ස්වාමීන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පුවක්... Read more
විදුලි ඒකකයක මිල වෙනස් වන ආකාරයට ගෙවීම් කළ හැකි ක්‍රමයක්Shiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060241 භාවිතා කරන වේලාව අනුව විදුලි ඒකකයක මිල වෙනස් වන ආකාරයට ගෙවීම් කළ හැකි ක්‍රමයක් තෝරාගැනීමට එකලා විදුලිය භාවිත කරන පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදී ඇති බව... Read more
හිමිනමක් විසින් ඇසිල්ලකින් ගැඹුරු ජලයට පැන වටිනා ජීවිතයක් බේරාගත් හැටි මෙන්නShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060293 තම ජීවිතය ගැන පවා කිසිදු තැකීමක් සිදුනොකර දියේ ගිලීමට ගිය ජීවිතයක් හිමිනමක් විසින් බේරාගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස තම දිවි... Read more