අන්තරේ පාගමනට වාරණ නෑ – ලෝටස් වටරවුමෙන් පාර වැසෙයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170241 න්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ, ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව අප වාර්තාකරු පවසයි. විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව,ඕල්කට් මාවත... Read more
බස් රියක් ජිප් රියේ ගැටෙයි-පොලීසියේ තිදෙනෙකුට තුවාලයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170268 මහනුවර නගරයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. නවතා තිබූ පොලිස් ජිප් රථයක ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව... Read more
යළිත් රාජපක්ෂවරුන් බලයට එයි? – ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170282 නව ආණ්ඩුව බලයට පත් වී දෙවසරකට වැඩි කාලයක් ගත වී ඇතත්, ජනතාවට දුන් පොරොන්දු බොහොමයක් ඉටුකිරීමට අපොහොසත්වීම හමුවේ යළිත් වරක් රාජපක්ෂවරුන් බලයට පත්වීමේ හැකියාව බැහැර... Read more
ඇමැති මාරුව අතලඟ තිබියදී ඇමැතිකම ගැන හරීන් කතා කරයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170228 ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුව තම අමාත්‍ය ධුරය වෙනස්කළද එය තමන් සතුටින් භාරගන්නා බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු... Read more
ඛනිජ තෙල් සේවකයෝ යළිත් වර්ජනයට සැරසෙතිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170235 සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා දි නැතැයි ඛනිජ තෙල් වෘත්තිය සමිති සංගමය පවසනවා. එහි කැඳවුම්කරු ඩි ජේ රාජකරුණා පැවුසවේ මේ සම්බන්ධව සතියක් තුල තමන්ට... Read more
විදුලි බිල වැඩි වෙයි? – අලුත් ක්‍රමවේදය මෙන්නShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170267 ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ ගෘහස්ථ විදුලි පරිභෝජකයන් සඳහා ඔවුන්ගේ විදුලි පාරිභෝගික රටාව (වෙලාව) වෙනස් කළ හැකි කාලපාදක ගාස්තු ක්‍රමය (Time of... Read more
ලංකා ඊ නිවුස් කර්තෘ පදිංචි තැන සොයයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170237 ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙහි ප‍්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතා දැනට පදිංචිව සිටින ලන්ඩන් හි ලිපිනය මෙතෙක් සොයා ගැනීමට නොහැකිවූ බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය... Read more
අම්බලන්තොට වෙඩිතැබීම-තිදෙනෙක් දැලේShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170231 අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන... Read more
බත්තරමුල්ල අවට රජයේ සේවකයින්ට එන්න යන්න සහන වෙලාවක්Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170217 බත්තරමුල්ල ප්‍රදේශය අවට රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2016 නොවැම්බර් සිට... Read more
සයිබර් ප්‍රහාරයට ඔත්තු සේවාවන්ට චෝදනා එපාලු!Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170219 ලොව රටවල් රැසක පරිගණකවලට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔත්තු සේවාවන්ට චෝදනා නොකරන ලෙස අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අභ්‍යන්තර ආරක්ෂක උපදේශකවරයා ප්‍රකාශ කර තිබේ. සයිබර්... Read more