මහේලට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක්Shiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280255 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන හට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක් සඳහා ඇරයුම් ලැබී තිබෙනවා. මෙවර බංගලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලිය... Read more
ආපදාවට පත් ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක්Shiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280231 ආපදාවට පත්වූ ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ගංවතුරට යටවූ නිවෙස් වල... Read more
විපතට පත්වුවන් වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරිපත් වෙයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280256 ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැළසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත්ව තිබේ. එම සංවිධානයට අයත් යුනිසෙෆ් සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු... Read more
මහ වැස්සෙන් විදුලිබලේටත් දැඩි හානි – ලක්ෂ දෙකක් අඳුරේShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280300 මහ වැසි සමග ඇති වූ විදුලි බිද වැටීම් සහ විසන්දි කිරීම් හේතුවෙන් පාරිභෝගිකයින් ලක්ෂ දෙකහමාරකට වැඩි පිරිසකට තවමත් විදුලිය නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති... Read more
ජල පොම්පාගාරත් ගංවතුරෙන් යටවෙයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280263 ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුමට ද මේ වනවිට බාධා පැමිණ තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ කොළඹට ද ජල සැපයුම සිදු කෙරෙන්නේ අඩු පීඩනයක්... Read more
ජලය පානය පරිස්සමෙන්Shiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280257 අධික වර්ෂාව නිසා ඇතිවන ගංවතුර තත්ත්වයන් සමග ජලය සහ ආහාර මගින් ව්‍යප්ත වන රෝග වේගයෙන් පැතිර යා හැකි බවට වෛද්‍යවරුන් මතක් කර සිටිනවා. මේ නිසා... Read more
වැසි අඩු වුනත් නැවතිල්ලක් නැහැShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280259 ඇතැම් ප‍්‍රදේශවලට අදත් මිලි මීටර් 75 ඉක්කමවූ වර්ෂාවක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තද සුළං සහ අකුණු ගැසීම් ද ඇති විය හැකි බවයි... Read more
නිල්වලා ගඟේ ඉවුරු කැඩී යෑමේ අවධානමක් – ගම්මාන රැසක ජනතාව ඉවත් කරයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280236 නිල්වලා ගඟේ ඉවුරු බිදී යාමේ අවදානමක් හේතුවෙන් මාතර ප‍්‍රදේශ කිහිපයක වැසියන් ඊයේ (27) රාත‍්‍රීයේ එම ප‍්‍රදේශවලින් ඉවත් කෙරුණා. එහි අවදානම තවමත් පහව ගොස් නැහැ. අද... Read more
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජලයෙන් යට වී ඇති ස්ථාන පිළිබඳව දැනුම් දෙයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280283 දක්ෂිණ අධිව්ගී මාර්ගයේ ගොඩගම පිවිසුම මෙන්ම තවත් පිවිසුම් කිහිපයක් ද මේ වනවිට අවහිර වී පවතිනවා. අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්ෂ එස් ඕපනායක සඳහන්... Read more
නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි – මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280230 නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමට පැමිණ ඇති බව නිලධාරීන් පෙන්වා දෙනවා. මේ අනුව අකුරැස්ස සිට මාතර නගරය දක්වා නිල්වලා ගඟ ආශ්‍රිත... Read more