අලි ප්‍රහාරයෙන් එලොව යයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250275 දෙහිඅත්තකණ්ඩිය, වැව්ගම ප්‍රදේශයේ දී කාන්තාවක වන අලි ප්‍රහාරයකින් මියගොස් තිබේ. සිය නිවස ආසන්නයේ දී ඇය වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ කාන්තාව... Read more
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ආපදා තත්ත්වයක්Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250245 පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආපදා තත්ත්වයක් මතුව තිබේ. ගංඟා පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගං වතුර තත්ත්වයක් ද හටගෙන ඇති... Read more
මහින්දානන්ද ඇප මත මුදාහරීShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250278 හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා ඇති නඩුවේ අධි චෝදනා බාරදීම අද(25) කොළඹ මහාධිකරණයේදී සිදුව තිබේ. අමාත්‍යවරයෙකුව සිටි සමයේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් උපයාගත්... Read more
නිල්වලා සහ ගිං ගඟ පිටාර ගලයි, කළු සහ කැළණි අවදානම තවදුරටත්Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250269 පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගිං සහ නිල්වලා යන ගංඟා මේ වනවිට පිටාර ගලමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි... Read more
කැබිනට් සංශෝධනය සිදුකළේ රටේ ඉදිරි ගමන වෙනුවෙන්Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250255 අතීතයේ මෙරට යුද්ධයක් නොපැවතියේ නම් ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින තත්ත්වයට වඩා දියුණු මට්ටමකට පත්වීමට ඉඩු තිබූ බව එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා රාජ්‍ය අමත්‍යවරයා පවසයි. ජාතිවාදීන් ලෙස අතීතයේදී... Read more
මංගලගෙන් රවීට හාද්දක්..!Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250235 කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක අමාත්‍යංශයට ගොස් අද (25) රාජකාරි ඇරඹූ අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය... Read more
දෙවැනි ඉනීමේ සිංදු වලට ශනුද්‍රි ඇතුළු පිරිස නර්තනයේ යෙදුණු හැටිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250291 දෙරණ නාලිකාවේ විකාශය වන “ දෙවැනි ඉනිම“ නාට්‍යයේ ගීත කිහිපයකට එහි රංගනයෙන් දායක වන ශනුද්‍රි ප්‍රියසාද් ඇතුළු පිරිස උත්සවයකදී රංගනයෙන් දායක වී තිබෙනවා. එම වීඩියෝව... Read more
යුද හමුදා කාන්තා බළකා කඳවුරේදී මියගිය කෝප්‍රල්වරියගේ මරණය සැකයිලුShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250281 පසුගිය 21 වනදා රාත්‍රී 8ට පමණ බොරැල්ල යුද හමුදා කාන්තා බලකා කඳවුරේදී කෝප්‍රල්වරියක් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබුණා. ඇය සූරියවැව විහාරගල පන්සිය පනහ පදිංචි පහළගේ... Read more
රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයත් ඉවත් වෙයි !Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250258 ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්ව ඇති බව වාර්තා වේ. මීට අමතරව ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයාව සිටි සමන් වගාරච්චි මහතා ද සිය... Read more
අම්මා එක්ක වෙසක් බලන්න ගිය පුංචි දැරියට තරුණයෙක් කරපු කැත වැඩේShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250237 පුංචි ළමුන් වෙසක් කාලේට වෙසක් බලන්න යන්න ආසයි. ඒ විදිහට අම්මා එක්ක වෙසක් බලන්න ගිය අවුරුදු 12ක දැරියකට තරුණයෙක් ලිංගික හිංසනය කරලා. ඒ විදිහට ලිංගික... Read more