ජාතික සමාජ සංවර්ධන ආයතනයේ හෙට තිබූ විභාගය අත්හිටුවයිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290343 ජාතික සමාජ සංවර්ධන ආයතනයේ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාගය කල්දමා තිබෙනවා. එම ආයතනයේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් චාමිණී අත්තනායක නෙත් නිවුස් වෙත කියා සිටියේ සමාජ... Read more
මධ්‍යම කඳුකරයට තද සුළං සහ මීදුම් තත්වයක් හටගනීShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290281 මධ්‍යම කඳුදකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට අද අලූයම සිට තද සුළං තත්වයක් පවතිනවා. ඒ සමඟම ප‍්‍රධාන මාර්ගවලට ගස් කඩා වැටීමේ අවදානමක් ද පවතින බවයි සඳහන් කළේ.... Read more
වානිජ බැංකුවල බොල් දේපල මහ බැංකුව අමාරුවේ දාලා ?Shiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290274 ලංකාවේ ප්‍රධාන වානිජ බැංකු විසින් සිය ආයතනවල සේවය කරනු ලබන සේවකයන්ට හා හිතමිතුරන්ට ණය දීමේදී උකසට තබාගෙන ඇති දේපලවල වටිනාකම දී ඇති ණයට වඩා අඩුවීම... Read more
ආපදා හේතුවෙන් හෙට නිවාඩු පාසල් ගැන පැහැදිළි කරයිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290285 රත්නපුර සහ නිවිතිගල යන අධ්‍යාපන කලාපවල සියලු පාසල් සඳහා හෙට (29) දිනයේද නිවාඩු ලබා දෙන බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය පවසනවා. සබරගමුව... Read more
හිත් සහ වත්කම් – පුදන්නට – බෙදන්නට කාලයයිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290323 හදිසි ගංවතුර තත්වය නිසා ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඔබත් ඔබේ හදවතේ උපන් කරුණාවේ වත්කම අපිට ගෙනවිත් බාර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. අවතැන්වුවන්ට අවශ්‍ය... Read more
නුවන්ට හැකියාවන් තිබුණට සිනමාවට ආරාධනා නැත්තේ ඇයි ? අධ්‍යක්‍ෂවරු අමනාපයෙන්ද?Shiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290282 මටත් පස්‌සෙ ක්‌ෂේත්‍රයට ආපු ගොඩක් නිරූපණ ශිල්පීන් මම පහුකරහෙන ගොඩක් දුර ගිහින්. දක්‌ෂතා තිබිලත් මම එකතැනම ඉන්න හේතුව මොකද්ද කියල අදටත් මම හොයනවා…. මෙහෙම කියන්නෙ... Read more
බස් එකේ ගිය 14 හැවිරිදි විශ්වට තැන්නෙකුඹුරෙ "පුෂ්පියා" ඇන්ටි කළ කැත වැඩේShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290313 බස් රථයේ තමා අසල ආසනයක සිටි 14 හැවිරිදි පිරිමි ළමයකුගේ අතට උල් කටුවකින් ඇන තුවාල සිදුකළ බව කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් තැන්නේකුඹුරේ පදිංචි කාන්තාවක් මහනුවර පොලිසිය... Read more
චූලක්‌ෂි කම්මැලි නැතිලු…Shiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290286 පසුගියදා ස්‌පාඤ්ඤයේ පැවැති ඉන්ටර් නැෂනල් ෆොෆීමේල් ටොප් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් 2017 තරගාවලියේදී ලොව හොඳම නිරූපිකාව බවට පත්වුයේ චුලක්‍ෂි රණතුංගය. ලොව හොඳම නිරූපිකාවගේ කිරුළ ලංකාවට... Read more
ගාල්ලේ විපතට පත් මිනිසුන් වෙනුවෙන් කෑම පිසින රැඳවියන් – PhotosShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290286 ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් හාරලක්ෂ 38,295 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ගං වතුර, නාය යාම්, ඉවුරු කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන් අසරණ... Read more
බොල්ගොඩ ජලාශයේ ආරක්ෂිත බැම්ම යළි පිළිසකර කෙරේShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290257 කළුතර – පනාපිටිය – බොල්ගොඩ ජලාශයේ හරස් කොට තිබූ ආරක්ෂිත වේල්ල මේ වන විට යළි පිළිසකර කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඇති වූ අවදානම් තත්ත්වය හේතුවෙන්... Read more