උතුරේ රැකියා විරහිත උපාධිධාරීන්ට ජනපතිගෙන් පොරොන්දුවක්Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140224 රැකියා විරහිත උපාධිධාරීන් වෙත රජයේ රැකියා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහතික වූ බව උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය සදහන් කළේ... Read more
හබරණ මාරක රිය අනතුරක්Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140205 හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස්කොටුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. කන්තලේ සිට හබරණ දෙසට ධාවනය වූ ලොරි රථයක් ගසක ගැටි මෙම අනතුර... Read more
බලපත්‍ර නොමැතිව එළගවයන් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140235 බලපත්‍ර නොමැතිව එළගවයන් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු නෝර්වුඩ් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඒ, අද අලූයම නෝර්වුඩ් සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ෆෙයාර්ලෝන්... Read more
ලන්ඩන් අනතුරේ ලාංකිකයන් ගැන සොයයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140217 බටහිර ලන්ඩනයේ, ලැටිමර් ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක්වූ මහල් නිවාස සංකීර්ණයේ ශ්‍රී ලාංකිකයන් සිටියේද යන්න පිළිබඳව එරට මහ කොමසාරිස් කාර්යාලය හරහා තොරතුරු ලබා ගනිමින් සිටින බව... Read more
සයිටම් වෙනුවෙන් පෙරට යා යුත්තේ දෙමව්පියෝShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140222 සයිටම් ගැටළුව විසඳීමේ දී සිසුන් නොව දෙමව්පියන් පෙරට පැමිණිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය... Read more
සංගාගෙන් යළිත් වාර්තාවක්Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140273 ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වෘත්තීය ක්‍රිකට් තරග තුළ ශතක සියයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ඊයේ (13) සමත්... Read more
සෙල්ෆි ගන්න ගිය තරුණ ජෝඩුව යකඩ යකා ඩැහැගනියි සෙල්ෆිය ඉතිරි වෙයි ජෝඩුව අවසන් ගමන් යයි – PhotosShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140283 මේ දිනවල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් දුම්රියට හසු වී මරණයට පත් වූ සිද්ධීන් රැසක් වාර්තා වුණා. තවත් එවැනි වූ පුවතක් අම්බලන්ගොඩ කහව ප්‍රදේශයෙන් වාර්තා වී... Read more
ගංජා ජාවාරම්කරුවන් තුන් දෙනෙකු රත්නපුරයේදී අත්අඩංගුවටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140243 රත්නපුර, කල්තොට ප්‍රදේශයේදී ගංජා ජාවාරම්කරුවන් තුන්දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රත්නපුර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය උපාය දූතයන් යොදවා සිදුකළ වැටලීමකදීයි. ඔවුන් සතුව තිබී... Read more
නිවසකට හොරෙන් ගිය 2ක් අත්අඩංගුවටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140213 දික්වැල්ල ප්‍රදේශයේ නිවෙසකට සොරෙන් ඇතුළු වී මුදල් හා දේපළ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියක් සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. දික්වැල්ල පොලීසයට ලද තොරතුරක් මත... Read more
තැපැල් වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140243 තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද(14) දෙවන දිනටත් ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. එහි කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේ පසුගිය... Read more