කොලොන්නාවේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න පියවර ගනියිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210226 කොලොන්නාව ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි. එම සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල... Read more
මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වෙඩි ප්‍රහාරයකින් මරු දකියිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210226 මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකළ පුද්ගලයෙකු බෙල්ජියම් ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ උමං දුම්රිය ස්ථානයකදී මෙය සිදුව ඇති බව... Read more
පහළට වැටුණු අපනයන යහපාලන රජය යටතේ ඉහළටShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210220 මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකළ පුද්ගලයෙකු බෙල්ජියම් ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ උමං දුම්රිය ස්ථානයකදී මෙය සිදුව ඇති බව... Read more
පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210227 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්ලේ තීරණය කර තිබෙනවා. ඒ, ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්තානය හමුවේ... Read more
හෙට සිට නිරිතදිගට වැසි වැඩිවේShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210265 දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය හෙටින් පසු සුළු වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම... Read more
උතුරට සහ දකුණට නීති දෙකක් ඇයි?මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට ප්‍රශ්නයක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210224 උතුරු පළාත් සභාවේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් යාපනයේදී ඊයේ (20) පවත්වා තිබෙනවා. ඊට ඉලංගෙයි තමිල් අරුසු පකෂයේ ප්‍රධානින් ඇතුළු සාමාජිකයින් රැසක් සහභාගි... Read more
කසල කළමණාකරණ හා ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210239 කසල කළමණාකරණයේදී හා ඩෙංගු මර්දනයේදී සියලූ දෙනා තමන් වෙනුවෙන් මෙන්ම සමස්ත රට වෙනුවෙන්ද තම වගකීම් ඉටුකල යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා... Read more
දුම්රිය වැඩවර්ජනය සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් අදShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210283 දුම්රිය වැඩවර්ජනය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේ තීරණය මත වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමටයි තීරණය කර ඇත්තේ. දුම්රිය රියදුරන්ගේ... Read more
ජල ගාස්තුවත් ළගදීම ඉහළටShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210221 ජල ගාස්තු ඉදිරියේදී වැඩි කිරීමට සිදුවන බව ජලසම්පාදන අමාත්‍යාංශය පවසනවා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ ජලය පිරිපහදු කර ලබාදීමට වැයවන පිරිවැය ඉහළ යාම මෙම තීරණයට... Read more
කැබිනට් රැස්වීමට දුරකතන ගෙනඒම ජනපති තහනම් කරයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210249 කැබිනට් මණ්ඩල රැස්වීම සදහා පැමිණෙන අමාත්‍යවරුන්ට ජංගම දුරකතන රැගෙනඒම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩල යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ වැඩි අවධානයක්... Read more