mediahumanrights.lk

අමෙරිකානු යුද නැවක් අනතුරේ – 7 ක් අතුරුදහන්

Shiran Viraj
අමෙරිකානු යුද නැවක් ජපන් මුහුදේදී පිලිපීනයට අයත් කන්ටේනර් නෞකාවක ගැටී සිදුවූ අනතුරකින් අමෙරිකානු නාවිකයින් 7දෙනෙකු අතුරුදහන් වී තිබේ. නෞකාවේ අණ දෙන නිලධාරියාද තවත් ඇතුළත් පිරිසක්...

සැකකරුවෙකුට වද හිංසා කළ පොලිස් නිලධාරීන් පිරිසකට බරපතල වැඩ සහිත සිර ඳඩුවම් නියම වෙයි

Shiran Viraj
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු අයුතු ලෙස රඳවා ගැනීම සඳහ වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට අද බරපතල වැඩ සහිත සිර ඳඩුවම්...

වැරදි පාරේ ගිය 4765ක් දවස් 04කදී අල්ලයි

Shiran Viraj
දින 04ක් ඇතුළත මංතීරු නීතිය කඩ කළ රියදුරන් හාරදහස් හත්සිය හැට පස් දෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය පවසනවා. කොළඹ නගරය...

විග්නේෂ්වරන් නිසා උතුර බෙදෙයි?

Shiran Viraj
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට සහය පල කරමින් උතුරේ ප‍්‍රදේශ කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මකයි. මේ හේතුවෙන් යාපනය සහ මුලතිව් ප‍්‍රදේශවල වෙළඳ ව්‍යාපාරිකයින් එක්ව...

කොටියෙකු මැරූ තරුණයෙකු පේරාදෙණියේ දී අත්අඩංගුවට

Shiran Viraj
ශ්‍රී ලංකාවේ සංරක්ෂිත සත්වයෙකු වන කොටියෙකු මැරූ බවට වයස අවුරුදු විසි දෙකක තරුණයෙකු පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරු සතුව තිබී...

ඛනිජ තෙල් වෘත්තීය සමිති වෙතින් රතු එළියක්

Shiran Viraj
ත්‍රීකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය විදේශ සමාගම්වලට පැවරීමට සිදු කර ඇති සැලසුම්වලට එරෙහිව ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසයි....

දුම්රියට බිලිවූ කොට්ටාවේ සිසුවියට අවසන් මොහොතේ එස්.එම්.එස් කළ මිතුරිය කවුද ? – මරණය ගැන පියා කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය

Shiran Viraj
කොට්ටාව ප්‍රදේශයේදී දුම්රියට ගෙල තබා දිවි නසාගත් සිසුවියක් සම්බන්ධයෙන් ඉකුත් දා තොරතුරු වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය මාකුඹුර ප්‍රදේශයේ පදිංචි සවින්දි පබසරා නැමති සිසුවියක්....

ආණ්ඩුව ඥානසාර හිමි සඟවලා – මහින්ද

Shiran Viraj
ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට...

කෘත‍්‍රීම කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය ගැන විමර්ශන කඩිනමින් කළ යුතුයි

Shiran Viraj
කෘත‍්‍රීම කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ජනාධිපති විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ...

ගම්මන්පිලට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට දින නියම වෙයි

Shiran Viraj
මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුවක් ඔක්තෝම්බර් 03 වැනි දින සිට විභාගයට ගන්නැයි කොළඹ මහාධිකරණය අද (16) නියෝග කළා. ඒ ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් ආයතනයක කොටස් ව්‍යාපාරිකයෙකුට...
Translate »