කුසලානය රැගෙන යන්නේ ඉන්දියාවද? පාකිස්තානයද? – තරගය ඇරඹීමටත් පෙර පිටිය උණුසුම්
ICC ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (18) පැවැත්වෙනවා. ඒ, ලන්ඩන්හි ඕවල් කි‍්‍රඩාංගණයේදීයි. එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු...

