මැයි රැළිය සඳහා ගෝල් ෆේස් ක්‍රීඩාංගණය ලබාදීමේ අරමුණ ඒකාබද්ධ විපක්ෂය අපහසුතාවයට පත් කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂය...
අසීරු අවස්ථාවල පක්ෂය හැරයාම සුදුසු නෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා සියලු කැපකිරීම් සිදුකරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ...
ඛනිජ තෙල් වෘත්තීය සමිති 6ක් හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක
ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති හයක් හෙට(24) දිනයේ සිට අඛණ්ඩ වැඩ...
කෝප් කමිටු සාමාජිකයින් බෙල්ජියමේ යයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයන් පිරිසක් නිල සංචාරයක් සඳහා බෙල්ජියම බලා පිටත්ව ගොස් තිබේ. මුදල් භාවිතය සම්බන්ධයෙන් වන අධ්‍යයන චාරිකාවක් සඳහා...
තියුණු ආයුධයකින් පහරදී බිරිද ඝාතනය කරලා
දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ දී කාන්තාවක ඝාතනය කර තිබේ. අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමි...
සම සෞඛ්‍ය සිසුන්ට 25 සිට ප්‍රායෝගික පුහුණුව
සම සෞඛ්‍ය සිසුන්ට ලබන 25 වැනිදා සිට සිය ඒකකයන් තුළ ප්‍රායෝගික පුහුණුව ලබාදීමට පියවර ගන්නා බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම්...
පලස්තීන-ශ්‍රී ලංකා එකඟතා ගිවිසුමකට එළඹෙන්න සූදානමක්
පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් වන එකඟතා ගිවිසුමකට අත්සන් තැබීමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ලබන ඔක්තෝබර් මාසයේ දී එම...
හෘද සාක්ෂියට අනුව කටයුතු කළ යුතුයි
ස්වභාව ධර්මයට එරෙහිව ජනතාව සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුව ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ හෘද සාක්ෂියට අනුව කටයුතු...
සම්පත් විකිණීම වත්මන් රජය අඛණ්ඩව සිදු කරනවා
මෙරට සම්පත් විදෙස් රවලට විකිණීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව වත්මන් රජය සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ද ඉන්දියාවට...
පළාත් පාලන පනතේ සංශෝධන ගැන මන්ත්‍රීන් දැනුම්වත් කළ යුතුයි
පළාත් පාලන පනතේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස පිවිතුරු හෙළ උරුමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු...