නව අගමැති කමට ඇමති දෙදෙනෙක් යුධ වදිති ??Shiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110161කිසියම් මොහොතක ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරන්නේ නම් ඒ වෙනුවට පත් කරන නව අගමැති ධුරය සදහා ආණ්ඩුවේම ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු අතර මෙතෙක්...Read more
ඔබ ගර්භණී නම් මේ ගැනත් හිතන්නShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100172මාස 9ක් වූ ගර්භණී සමය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනු ලබයි. මුල් මාස 3ක කාලය ප්‍රථම ත්‍රිමාසිකය (1st Trimester) ලෙස හඳුන්වන අතර මවගේ ගර්භාෂය තුළ...Read more
හමීඩියා විසින් සිය නායකත්වයට ගතික එළැඹුමක් සමඟ උපාය මාර්ගික වෙනසක් එක් කරමින් අලුත් අවුරුද්දේ වැඩ අරඹයිShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-1001602017 වසර එළැඹි පළමු දිනයේදීම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් විලාසිතා විශේෂඥ හමීඩියා හි පිරිස, මෙම නව වසර වෙනුවෙන් ඔවුන්ගේ පුද්ගලික මෙන්ම වෘත්තීය ඉලක්කයන් සහ...Read more
මුහුණු පොතෙන් හාද වී රු. ලක්ෂ 43ක් ගරලා නයිජීරියානු ජාතිකයා මාලබේදී කොටුවෙයිShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100138බදුල්ල කණුපැලැල්ල ප්‍රදේශයේ කාන්තාවක් සමඟ මුහුණු පොතෙන් මිතුරුවූ නයිජීරියානු ජාතික තරුණයකු එම කාන්තාවකගෙන් රුපියල් හතළිස් තුන් ලක්ෂ හයදහසක මුදලක් වංචා කළ බවට බදුල්ල පොලිසියට ලැබුණු...Read more
'පැරදුනහම නිදහසට කරුණු වැඩක් නැහැ' සනත් ජයසූරියShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100161දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් සහ එක්දින තරගාවලිය පරාජය වීමෙන් පසු කිසිවකුට නිදහසට කාරණා දොඩවා පලක් නැති බවත් අදාළ පරාජයන්ට හේතුව ශ්‍රී ලංකාවේ දේශීය සහ...Read more
මහින්ද අති දැවැන්ත ගාළු මුවදොර පිටියේ ජනරැළියක් කැදවයි..Shiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100156මෙවර මැයි දින රැළිය පැවැත්වීම සදහා ඒකාබද්ද විපක්ෂය විසින් කොලඹ ගාළුමුවදොර පිටිය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලිඛිත ඉල්ලීමක් කර තිබේ. දැනට සතියකට...Read more
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයටShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100154නාවලපිටිය, දික්ඔය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය. නාවලපිටිය – කැටබුලාව ප්‍රදේශයේ දික්ඔය කෝවිලේ තේර් උත්සවය සඳහා පැමිණි පිරිසක් රාත්‍රී 12ට පමණ...Read more
තමිල්නාඩුවෙන් ඇවිත් මෙරට මසුන් මරන යාත්‍රා අල්ලනු – ධීවර ඇමැති නාවික හමුදාවට දන්වයිShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100128තමිල්නාඩුවේ සිට මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරන සියලු යාත්‍රා අත්අඩංගුවට ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා...Read more
සියලු පාර්ශව සමග සාකච්ඡා කර සයිටම් ගැන සාධාරණ විසඳුමක් ලබා දෙනවා – ජනපති කියයිShiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100132මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විදුහල (සයිටම්) සම්බන්ධ ගැටලුව පිළිබඳව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය....Read more
ඉතිහාසයේ මුල් වරට කතානායක ආසනය පෙරලී බිමට ඇද වැටේ අසුබ ලකුණක්ද?Shiran Viraj2017-02-10 by Shiran Viraj2017-02-100180පාර්ලිමේන්තු සභා ගර්භයේ කථානායක පුටුව ඊයේ (09) බිමට පෙරලුනා. මෙලෙස කතානායක පුටුව බිමට පෙරලුනේ මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා මුලසුනේ සිටින...Read more