සයිටම් ගැන රජයේ ස්ථාවරය අද කැබිනට් මණ්ඩලයටShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270259 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද(27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින්... Read more
මිල අධික මුහුදු මසුන් බෝකිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකරයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270248 මිල අධික මුහුදු මත්ස්‍ය විශේෂ තුනක් බෝ කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිකර තිබේ. මඩකලපුව ධර්මපුරම් ප්‍රදේශයේ මිලියන 150ක වියදමින්... Read more
අධිකරණ නිලධාරීන්ගේ සුදුසුකම් ගැසට් කිරීමට පියවර ගනියිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270215 අධිකරණ නිලධාරීන්ගේ පත්වීම් උසස්වීම් සහ මාරුවීම් සඳහා වන සුදුසුකම් ගැසට් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ වැඩබලන ලේකම් ජි.එම්.ඩබ්ලිව්.පි.ජයතිලක... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ගැටලු අඩු කරන්න නවීන සපත්තු ගේන්න යයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270233 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ට ඇති වන ආබාධ අවම කර ගැනීමේ අරමුණින් නව සපත්තු හඳුන්වා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයාතනය තීරණය කර තිබෙනවා. එහි ප‍්‍රධාන... Read more
දියණියන් දෙදෙනා සහ පුතාගේ දෑත් බැඳ ගසක එල්ලා මැරූ නරුම පියාShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270225 පියා විසින් සිය දියණියන් දෙදෙනා සහ පිරිමි දරුවා ගේ දෑත් පිටුපසට කර බැඳ එල්ලා ගෙල වැළලා ගැනීමට සැළැස්වූ පුවතක් කඹුරුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (26)... Read more
තැපැල් වර්ජනයත් ඇරඹෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270336 තැපැල් සේවකයින් අද (27) අලුයම සිට වර්ජනයක් ආරම්භ කළා. ඒ පෞරාණික තැපැල් කාර්යාල, හෝටල් ව්‍යාපෘති සඳහා ලබා දීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර... Read more
රාගම කොල්ලයේ සැකකරුවන් කොල්ලකෑමේ මහමොළකරුවන්Shiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270225 රාගම බැසිලිකා විද්‍යාලය අසල ඊයේ (26) සිදු වූ මුදල් කොල්ලය පිළිබඳ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා. වත්තල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රෙදි පිළි අලෙවිසැලක රුපියල්... Read more
පෙරහැරවල අලි ඇතුන් කුලප්පු කිරීමේ වැඩපිළිවෙළක් – අස්ගිරි පාර්ශ්වය දැනුම් දෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270243 පෙරහැර මංගල්‍යයන් තුළදී අලි ඇතුන් කුලප්පු කිරීමේ වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසනවා. ඇත්ගොව්වන්ට මුදල් ලබාදී පෙරහැර සංස්කෘතිය... Read more
රාමදාන් අවසන් කරමින් භෝජන උත්සවය නෑ – ට්‍රම්ප් සියල්ල වෙනස් කරයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270233 රාමදාන් උපවාස මාසය අවසන් කරමින් සාම්ප්‍රදායිකව පවත්වන ඉෆ්තාර් භෝජන උත්සවය ධවල මන්දිරයේ නොපැවැත්වීමට අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. බිල් ක්ලින්ටන් හිටපු... Read more
තීරණාත්මක සාකච්ඡාවකට සයිටම් සභාපති ජනපති හමුවෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270270 මේ වන විට උද්ගතව ඇති සයිටම් ආයතනයේ අර්බුදය සම්බන්ධව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (27) පැවැත්වෙන... Read more