ඉල්ලා අස්වූ අමාත්‍යධුරවල විග්නේෂ්වරන් දිවුරුම්දීමට සූදානම්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210211 උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ සහ අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිවුරුම්දිමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් සූදානම් වනවා. උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය... Read more
ශ්‍රී ලංකාව වැටී ඇති ණය අර්බුදයෙන් ගොඩ ඒමට බැරි බව ආර්ථීක විශේෂඥයින් කියයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210207 පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝක බැංකුව ලබාදී ඇති ආර්ථීක ඉලක්ක ළගා කර ගැනීමට නොහැකි වනු ඇතැයි ආර්ථීක විශේෂඥයින් පවසනවා. ශ්‍රී ලංකාව තුළ දැනට... Read more
පිටිගල ප්‍රදේශයේ මවක් සහ පාසල් සිසුවෙකු වස බොයි – මව මරුටShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210226 අනියම් සබදතාවයක් පවත්වාගෙන ගිය පිටිගල ප්‍රදේශයේ 21 හැවිරිදි එක් දරු මවක් සහ 17 හැවිරිදි පාසල් සිසුවෙකු වස පානය කර රෝහල් ගත කර තිබෙනවා. රෝහල් ගත... Read more
ගයන්තගේ නමින් කෙසෙල් ගෙඩි බෙදූ තරුණයා CIDයට එයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210224 ආපදා සමයේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් කෙසෙල් ගෙඩි බෙදූ බවට සමාජජාල මාධ්‍ය වෙත ඡායාරූප මුදාහැරි බව කියන තරුණයා අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. එහිදී... Read more
මගේ පෙම්වතිය මේ දවස්වල ස්වීඩනයේShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210232 කැරලිකාර යෞවනයා දසුන් පතිරණ උමාලිත් එක්ක මං වැඩ කරන්නේ පළමු වතාවටයි. එහෙම වුණත් රංගනයෙදී ඇගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා. නිනෝ ඇතුළු අනෙක් පිරිස එතෙක් අපත්... Read more
ජූලි මාසයේදී ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210199 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින හා 20-20 තරගාවලිය සදහා සහභාගිවන ඉන්දීය කණ්ඩායම ලබන 23 වනදා දිවයිනට පැමිණීමට නියමිතය. මෙම තරගාවලියට... Read more
සිරියානු ඩ්‍රෝන යානයක් අමෙරිකාව බිම හෙළයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210228 සිරියානු හමුදාව විසින් භාවිත කරමින් සිටි ඩ්‍රෝන යානයක් අමෙරිකානු හමුදාව විසින් වෙඩි තබා බිම හෙළා තිබේ. මේ ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත යානයක් බව විදෙස් මාධ්‍යවල... Read more
ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට බාර වේShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210264 බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මීට සුළු මොහොතකට පෙර අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. ඒ,කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනයටයි. (under the courtesy of... Read more
අවුරුදු 3ක ගැහැණු දරුවෙකු කතරගම දී අතුරුදන් වෙයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210209 කතරගම මැණික්ගග ඉවුර ආසන්නයේ ගසක් යට තාවකාලික ඉදිකිරීමක ජිවත් වූ වයස අවුරුදු 3 ක ගැහැණු දරුවෙකු අතුරුදන් වි තිබෙනවා. පදික වේදිකාවේ වෙළදාම ජීවිකාව කරගත් පවුලක... Read more
කොස්ගම සාලාව ප්‍රදේශයේ යළිත් ගින්නක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210226 කොස්ගම ප්‍රදේශයේ කනංපැල්ල හන්දියේ පිහිටි වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබෙනවා. ඊයේ (20) මෙම ස්ථානයේ ගින්න ඇතිවූ අතර අද (21) පෙරවරුවේද එම ස්ථානයෙන් යළිත් ගින්න... Read more