විග්නේෂ්වරන් යළිත් සටන අරඹයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260223 උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම්ට හා උතුරු පළාත් ප‍්‍රවාහන අමාත්‍ය පී. ඩෙනිෂ්වරන්ට එරෙහි වංචා දූෂණ සෙවීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, උතුරු... Read more
ජනාධිපති උපදෙස් මත නිකුත් කළ සයිටම් ලියවිල්ල පිළිනොගනීShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260206 ජනාධිපති ලේකම් කාර්යාලය මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවදාරණය කර සිටිනවා. එහි වැඩබලන... Read more
මදුරු දෂ්ඨනයෙන් දරුවන් රැක ගන්න විශේෂ උපදෙස්Shiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260237 මෙම වසරේ ගත වූ මාස හයේ දී ඩෙංගු බවට සැක කරන රෝගීන් 69380 ක් වාර්තා වී තිබෙනවා. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. එය... Read more
තැපැල් සේවය රෑ සිට නෑShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260252 තැපැල් වෘත්තීය සමිති අද (26) මධ්‍යම රාත්‍රී සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළා. ප්‍රධාන... Read more
කොට්ටාවේ තරුණියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු පොලිසියට බාර වෙයිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250249 කොට්ටාව – හොරණ පාර ප‍්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් ගෙළ කපා කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාරවූ සැකකරු ජූලි මස 04 වනදා දක්වා රක්ෂිත... Read more
ලොතරැයි මණ්ඩල තමන් යටතට ගත් හේතුව රවී පළමු වරට හෙළි කරයිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250214 මුදල් අමාත්‍යංශය යටතේ තිබූ ලොතරැයි මණ්ඩල විදේශ කටයුතු අමාත්‍යංශය යටතට ගෙන ඇත්තේ එහි සිදුවන දූෂණ වංචා නතර කිරීමට බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසනවා.... Read more
ආණ්ඩුව පෝය දිනයන්හි පවා තැබෑරුම් විවෘත කිරීමේ උත්සාහයක – මහින්ද රාජපක්ෂShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250222 වත්මන් ආණ්ඩුව පෝය දිනයන්හි පවා තැබෑරුම් විවෘත කිරීමේ උත්සාහයක නිරත වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල... Read more
බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියෙහි එන්ජිම ගැලවෙයි – ඡායාරූපShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250215 කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය මැදිරිවලින් ගැලවී එහි එන්ජිම අඩි 30ක් පමණ ඉදිරියට ධාවනය වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සදහන්... Read more
ශ්‍රී ලංකාවේ සුපිරි බලාපොරොත්තුව 'අසේල' බංග්ලාදේශයට යන ලකුණුShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250188 බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අසේල ගුණරත්න එක්කර ගැනීමට සූදානම් වනවා.. විස්සයි20 තරගවලදී අසේල දැක්වූ දක්ෂතා... Read more
දැඩි සුළඟකින් හලාවත අලූත්වත්ත කලපුවට දැඩි හානිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250231 දැඩි සුළඟකින් හලාවත අලූත්වත්ත කලපු ඉවුරේ ඉදිකර තිබූ ධීවර ජැටියේ වහලය සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් තිබෙනවා. එය ජැටිය ආසන්නයේ අතුරු මාර්ගයකට හා නිවසක් මතට වැටී ඇති... Read more