mediahumanrights.lk
Local NewsNews

ජනාධිපති උපදෙස් මත නිකුත් කළ සයිටම් ලියවිල්ල පිළිනොගනී

ජනාධිපති ලේකම් කාර්යාලය මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවදාරණය කර සිටිනවා.
එහි වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
පොලීසිය සරසවි ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස්වලට ගොස් තර්ජනය කරන බවට ද එහිදී  චෝදනා එල්ල වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ රහස් සොයා චීනය මෙහෙයුමක් අරඹයි

Shiran Viraj

ලොවක් ආදරය කළ සුපිරි පිතිකරු මහ රෑ පාරට වැටෙයි

Shiran Viraj

දැන් ඔබත් අසතුටෙන්ද..ඔබටත් විශාදය දැයි සැකහැර දැනගන්න

Shiran Viraj
Translate »