ෆේස්බුක් හරහා දැවැන්ත වංචාවක් – මාලඹේ, දෙහිවල, ගල්කිස්ස ඇතුලු තවත් ප්‍රදේශ රැසකින් සැකකරුවන් 25 ක් අල්ලයි
ෆේස්බුක් මගින් සිදුවූ රුපියල් ලක්‍ෂ 500 කට අධික මුදල් වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. ෆේස්බුක් මගින් හදුනාගත් පුද්ගලයින් රවටා විවිධ...

