mediahumanrights.lk

මහජනයා පීවාඩට පත්වෙන තවත් දැවැන්ත වර්ජනයක් සූදානම් වෙයි

Shiran Viraj
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අද (28) පෙරවරුවේ දැවැන්ත...

ඩෙංගු මර්දනයේ වගකීම ඍජුවම පළාත් සභා සතුයි

Shiran Viraj
ව්‍යාප්ත වන ඩෙංගු වසංගතය පාලනය කිරීමට නිශ්චිත සහ විද්‍යාත්මක වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙන්ම පෞද්ගලිකව තම නිවාස, පරිශ්‍ර හා ආයතන පවිත්‍රතාව පිළිබඳ වගකීම සෑම පුරවැසියෙකු විසින්ම දැරිය...

නාමල් – සුජානි – නිත්‍යා ට ඇප

Shiran Viraj
ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම සමග කළ ගනුදෙනුවක දී රුපියල් මිලියන 30 ක මුදලක් විශුද්ධීකරනය කළේ  යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

නඩුවට ගෙනා සිරකරු නිලධාරීන්ගෙන් මිදී අධිකරණයේ වහලයටම යයි

Shiran Viraj
අද (28) උදෑසන අධිකරණයට රැගෙන පැමිණි සිරකරුවෙකු එහි සිටි නිලධාරීන්ගේ ආරක්ෂාවෙන් මිදී අධිකරණ සංකීර්ණයේ වහලය මත නැග තිබෙනවා. මෙම සිරකරුවා නැග ඇත්තේ දමුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ...

facebook අලුත් පිම්මක් පනී

Shiran Viraj
ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව පිළිබඳ අලුත්ම දත්ත වාර්තා මේ වන විට හෙළි කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව බිලියන...

ලංකාවේ ළාබාල පෙම සොයා ආ බ්‍රිතාන්‍ය කත අසරණ වෙයි

Shiran Viraj
තමාට වඩා වයස ඇවුරදු 33ක් ළාබාල ශ්‍රී ලාංකේය තරුණයෙකු සමග විවාහ වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සිය තරුණ සැමියා හදිසියේ මියයෑමෙන් පසු යළි සිය රටට යෑමට...

ෆේස්බුක් හරහා දැවැන්ත වංචාවක් – මාලඹේ, දෙහිවල, ගල්කිස්ස ඇතුලු තවත් ප්‍රදේශ රැසකින් සැකකරුවන් 25 ක් අල්ලයි

Shiran Viraj
ෆේස්බුක් මගින් සිදුවූ රුපියල් ලක්‍ෂ 500 කට අධික මුදල් වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. ෆේස්බුක් මගින් හදුනාගත් පුද්ගලයින් රවටා විවිධ...

වරද පිළිගත් මාලිංගට ක්‍රිකට් ආයතනය දුන් දඬුවම මෙන්න

Shiran Viraj
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වේග පන්දු යවන කි‍්‍රඩක ලසිත් මාලිංග හට වසරක තරග තහනමක් පනවා එය මාස 6 කට අත්හිටුවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය...

කොළඹ අනවසරයෙන් කසළ බැහැර කළ 154ක් අල්ලයි

Shiran Viraj
බස්නාහිර පළාත තුළ අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 154 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී  ලංකා යුධ හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව වැටලීම් සිදුකළ බව...

අලුත් දේශපාලන පක්ෂ ගැන අවසන් තීරණයක් ගන්න කොමිසම සැරසෙයි

Shiran Viraj
එළඹෙන ජූලි පළමු වැනිදාට පෙර අලුතින් දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කළේ පක්‍ෂ...
Translate »