2020 දී පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස 25,000 ක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280219 2020 වන විට කොළඹ නගරයේ පැල්පත්වාසීන්ගේ ඉරණම විසඳීම සඳහා අවශ්‍ය කරන නිවාස 25,000 ක වැඩකටයුතු ශක්තිමත්ව නිම කර අවසන් කරන බවත් නිවෙසකට අමතරව පරිපූර්ණ ජීවිතයක්... Read more
විද්‍යා ඝාතන නඩුව අඛණ්ඩව විභාගයටShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280258 යාපනය විද්‍යා දැරියගේ ඝාතන නඩුව අඛණ්ඩව දින 06ක් විභාගයට ගැනීම අද (28) ආරම්භ කළා. ඒ නීතිපති උපදෙස් මතයි. ඉකුත් 12 වැනි දා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල... Read more
කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ජනපතිට යෝජනාවලියක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280215 රට තුළ මතුවෙමින් පවතින ජාතික හා ආගමික මතවාදයන් හමුවේ අනුගමනය කළ යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපතිවරයා... Read more
අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 07ක සිර දඬුවම්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280222 මුදල් අල්ලසක් ගැනීම ඇතුළු අධි චෝදනා 04කට වරදකරු වූ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව අද (28) වසර 07ක සිර දඬුවම් නියම... Read more
ජනපති මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවකShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280207 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) පෙරවැවේ මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහි දී ඩෙංගු විශේෂ ප්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍යවරයා සමග ද... Read more
උමා ඔය ගැටළුව විමර්ශනයට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280209 උමා ඔය ගැටළුව සම්බන්ධයෙන් මූලික කරුණු විමර්ශනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ දී බණ්ඩාරවෙල ප්‍රදේශයට පැන... Read more
යුද හමුදා ලොක්කෙක් පිටුපස CIDය එයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280213 යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනා විධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ, ඔහු පොළොන්නරුව දිස්ති‍්‍රක්කය භාර ආරක්‍ෂක... Read more
ඩොලරය යළිත් ඉහළ යයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280215 අමෙරිකානු ඩොලරයක අගය නැවතත් රුපියල් 155.02 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළ යෑම මෙරට ආර්ථිකයට බලපෑම් ඇතිකරන බවටයි සැලකෙන්නේ. මීට... Read more
වර්ග නොකළ කුණුවලට දඩShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280259 කරදියාන කුණු දැමීමේ ස්ථානය සඳහා කුණු රැගෙන ඒමේදී නිසි ලෙස වර්ගීකරණය නොකළ කුණු රැගෙන එන කුණු ලොරි සඳහා රුපියල් 1000ක දඩයක් එම රියැදුරන්ගෙන් ලබාගැනීමට තීරණය... Read more
ගූගල් සමාගමට ලොකු දඩයක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280211 ගූගල් සමාගමට යුරෝ බිලියන 2.7 ක දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම දඩ මුදල නියම කර තිබෙන්නේ යුරෝපීය කොමිසම විසින්... Read more