ආණ්ඩුව බලය වැරදි ලෙස භාවිතා කරනවා – හිටපු ජනපතිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290244 ආණ්ඩුව බලය වැරදි ලෙස භාවිතා කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ – කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ඊයේ... Read more
සයිටම් රෝහලේ පිහිටීම වැදගත්Shiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290212 මාලඹේ සයිටම් රෝහලේ පිහිටීම අනුව එය ඉතා වැදගත් රෝහලක් ලෙස හඳුනාගත් බව රජය පවසනවා. නැගෙනහිර කොළඹ ප්‍රදේශයේ තෘත්‍රීය සෞඛ්‍ය සත්කාර සේවා සපයන ආයතනයන්ගේ පවතින සීමිත... Read more
වයඹ පළාත් හෙද හෙදියන්ගේ විෂමතා මඟ හරින්න නව වැඩ පිළිවෙළක්Shiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290228 වයඹ පළාත් හෙද හෙදියන්ගේ විෂමතා මඟ හැරීමට නව වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යශය තීරණය කර තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතිරික්ත හෙද හෙදියන් වහාම පුත්තලම දිස්ත්‍රික්කයේ... Read more
කිරි බිම හැලුව ගොවීන්ට ජනපති එන්න කියයිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290211 කිරි ගොවීන් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලන නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (29) උදෑසන පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ලේකම්... Read more
විග්නේෂ්වරන් පුටු දෙකක් අතහරීShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290227 උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් දෙදෙනෙකු අද (29) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය සහ පළාත් කෘෂිකර්ම අමාත්‍ය ධුරය සඳහා මෙලෙස නව අමාත්‍යවරු... Read more
මට්ටක්කුලිය ඝාතනයේ සැකකරු අල්ලයිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290188 මට්ටක්කුලිය ජුබිලි මාවත ප‍්‍රදේශයේ ඉකුත්දා සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ (28) රාත‍්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින්. කැළණිය පොලිස් වසමේ... Read more
තැපැල් වර්ජනය තවදුරටත්Shiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290224 අද දිනයේත් සිය වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ (28) පස්වරුවේ තැපැල්,... Read more
"මෙතෙක් නොගත් දැඩි තීරණයක් අද ගන්නවා" -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290215 සයිටම් ගැටළුව පිළිබඳව රජයේ ස්ථාවරය පිළිගත නොහැකි බැවින් යළි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවධානය යොමුව තිබෙනවා. ඒ පිළිබඳව ද... Read more
රටවල් 03 කින් සහල් ගෙන්වීමට පියවරShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290243 දේශීය වෙළඳපොලේ සහල් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා. ඉන්දුනීසියාව, පාකිස්තානය සහ තායිලන්තය යන... Read more
නවක විශ්ව විද්‍යාල සිසුන්ට දැනුම්දීමක්Shiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290238 තැපැල් වර්ජනය හේතුවෙන් නවක සිසුන්ට විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වීමට අවශ්‍ය යොමු අංකය ද මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වනවා. ලියාපදිංචි වීම හෙටින් (30) අවසන් වීමට... Read more