හැට්‍රික් එකක් අරන් මංගල තරගය වර්ණවත් කළ වනිඳු හසරංග ලෝක වාර්තා පොතේ සටහන් වූ හැටි
මංගල එක්දින ජාත්‍යන්තර තරගයට අද (2) සහභාගිවන වනිඳු හසරංග එහිදී ලබාගත් කඩුලු ත්‍රිත්වය ක්‍රිකට් ඉතිහාසයට එක්ව තිබෙනවා. ඒ,මංගල තරගයෙන් එවන් දස්කමක් දැක්වූ ලොව තෙවන ක්‍රීඩකයා...

