mediahumanrights.lk

වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක්

Shiran Viraj
වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර...

රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු කියන තරමට ජවිපෙ වෙනස් වෙලා

Shiran Viraj
එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘මහ නාහිමිවරු කුමක් කීවද රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු’ කියා පවසන තරමට වෙනස් වී තිබෙන බව...

"මේකේ අවසානය තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ" – ඇමති අමරවීර ගෝඨා අත්අඩංගුවට ගැනීමේ කතාව ගැන කතා කරයි (VIDEO)

Shiran Viraj
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මන්ත්‍රීවරුන්ට ගෝඨාභය  රාජපක්ෂව මාසයක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රකාශයක් කළ  බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා  ඊයේ(07) මහනුවරදී කළ ප්‍රකාශය තුළ කිසිදු...

රජයට අයත් ඉඩමක දැව කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Shiran Viraj
හඔය – මහතලාව – පනජ්ජාඔය ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක දැව කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ජංගම ඉරුම් යන්ත්‍රයක් මගින් තේක්ක දැව කඳන් ඉරමින්...

ශ්‍රී ලංකා සිම්බාබ්වේ සිව්වන සටන ඇරඹේ – අසිත ප්‍රනාන්දු එක් දින වරම් ලබයි

Shiran Viraj
සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක් දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූණා. මෙම තරගය අද (08) පැවැත්වෙන්නේ...

සති අන්තයේ බස් හිඟයෙන් දක්ෂිණ අධිවේගයේ මගීන් අසීරුතාවක

Shiran Viraj
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල සහ මාතර දක්වා බස් රථ මගින් ගමන් කිරීමට පැමිණෙන මගී ජනතාව සති අන්ත දිනවල දී අසීරුතාවන්ට ලක්වන බවට එලෙස...

2012 වසරේ වැලිකඩ ගැටුම ගැන තවත් විමර්ශනයක්

Shiran Viraj
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබෙනවා. ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා...

තරුණියක් පැහැරගත් හත් දෙනෙකුට වැඩ වරදියි

Shiran Viraj
කැකිරාව හල්මිල්ලෑව ප්‍රදේශයේදී තරුණියක් පැහැර ගෙන ගිය සැකකරුවන් හත් දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෑන් රථයකින් පැමිණි සැකකරුවන් එම තරුණිය පැහැර ගෙන ගොස් හබරණ...

ඉල්ලීම් ඉටු නොකළ හොත් වර්ජනයට යනවා

Shiran Viraj
ආණ්ඩුව පොරොන්දු වූ ඉල්ලීම් ඉටු නොකළ හොත් තාවකාලිකව අත්හිටවූ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහි කැදවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා මේ...

පෙම්වතා සමඟ යතුරුපැදියේ ගිය පෙම්වතිය අනතුරකට ලක්ව අවාසනාවන්ත ලෙස මියගිය හැටි CCTV කැමරාවේ

Shiran Viraj
අපරික්ෂාකාරී ලෙස ජීප් රථයක දොර විවෘත කිරීම හේතුවෙන් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණියක් මියගොස් තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ කිරිබත්ගොඩ ගාල ප්‍රදෙශයේදීයි. මෙලෙස...
Translate »