බජට් හදන්න මරුShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210252 දමයන්ති ෆොන්සේකා මේ දිනවල ටිකක් කාර්යබහුල වෙලා. ඒ රංගන කටයුතු හින්දා නම් නෙවෙයි. ඇය තමන් ලද ශිල්පය බෙදා හැරීමට පටන් අරන්. දමයන්ති මෙලෙස ශිල්පය ඉගැන්වීමට... Read more
නීති විරෝධීව වාහන එකලස් කරන තැනක් මාට්ටු!Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210240 පොතුහැර දම්බොක්ක ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධි ලෙස වාහන එකලස් කිරීමේ ස්ථානයක් වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා. සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට... Read more
සුසන්තිකාට හිටපු ජනපතිගෙන් අවවාදShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210190 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවවාදයකට අනුව තමන් පදක්කම විකිණීමට දැරූ උත්සාහය අත්හැරිය බව සුසන්තිකා ජයසිංහ පවසනවා. කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් තමාට ලැබෙන සුළු... Read more
විද්‍යා ඝාතනයට සැක පිට අැල්ලූ නියෝජ්‍ය පොලිස්පතිගේ වැඩ තහනම්Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210237 යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ සේවය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිසන් සභාව... Read more
ජා.නි.පෙ. ඉවත් වීම ගැන ඒකාබද්ධයෙන් තීරණයක්Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210242 ජාතික නිදහස් පෙරමුණ ඉවත් වුවද සෙසු පිරිස තවදුරටත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ කටයුතු කිරිමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ... Read more
චැලි සුදා අත්අඩංගුවටShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210273 ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකුට මුල්ලේරියාව අඹතලේ ප‍්‍රදේශයේ දී පහරදුන් බව කියන චැලි සුදා නමැති සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නුගේගොඩ පාගොඩ පාරේ ඇළුමිනියම්... Read more
ඉන්දීය නව ජනපති රාම් නාත්Shiran Viraj2017-07-20 by Shiran Viraj2017-07-200193 ඉන්දියාවේ පැවති ඡන්ද විමසීමෙන් එරට නව ජනාධිපතිවරයා ලෙස රාම් නාත් කෝවින්ද් මහතා පත්ව තිබේ. ඡන්ද විද්‍යාල ක්‍රමයට පැවැත්වෙන එරට ජනාධිපතිවරයා තෝරාගැනීමේ ක්‍රමවේදයෙන් තුනෙන් දෙකක ඡන්දයක්... Read more
දුම්පානය කරන්නන් ළඟින් සිටීමත් අවදානම්Shiran Viraj2017-07-20 by Shiran Viraj2017-07-200230 * අප අවට සිටින්නන්ට දුම්පානයට ඉඩ නොදෙමු අපේ අයිතිය සුරකිමු ඔබ දුම්වැටියක් භාවිත කරන පුද්ගලයෙක් අසල සිටින විට එම දුම්කොළ දුම ඔබට ද ආඝ්‍රහනය වේ.... Read more
මහ රෑ ක්‍රිකට් ප්‍රබලයන් කටුනායකටShiran Viraj2017-07-20 by Shiran Viraj2017-07-200230 තරග සංචාරයක් සඳහා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා. හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 8.45 ට පමණ ඔවුන් දිවයිනට පැමිණි බවයි. ශ්‍රී ලංකාව... Read more
ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම අදShiran Viraj2017-07-20 by Shiran Viraj2017-07-200267 ඉන්දියානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද ආරම්භ වනවා. පසුගිය 17 වනදායි ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වුණා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ... Read more