ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සමග අනාවැකියක්Shiran Viraj2017-07-14 by Shiran Viraj2017-07-140204 2017 ජූලි මස 01 වැනි දින සිට තුන් වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1,340 ක් වටිනා මූල්‍ය සහ තාක්ෂණික ආධාර සැපයීමට ලෝක... Read more
ජෙරුසලමේ වෙඩි තැබීමක්! 03ක් මරුට!Shiran Viraj2017-07-14 by Shiran Viraj2017-07-140240 ජෙරුසලම් නගරයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජෙරුසලම් පැරණි නගරයේ ලයන් ගේට් අසල මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් ඊශ්‍රායල්... Read more
කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පිත්ත අතට ගනීShiran Viraj2017-07-14 by Shiran Viraj2017-07-140244 සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව... Read more
දියවැඩියාව සුව කරන ආයුර්වේද යතුරShiran Viraj2017-07-13 by Shiran Viraj2017-07-130318 සමාජයේ බොහෝ පිරිසක් දියවැඩියාවෙන් පීඩා විඳිනවා බොහෝ දෙනෙක් මෙම රෝගයට දැඩි බියක් දක්‌වනවා. ඇත්තටම දියවැඩියාව යනු කුමක්‌ද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක – දියවැඩියාව යනු... Read more
දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකා කාන්තාවන් පරදීShiran Viraj2017-07-13 by Shiran Viraj2017-07-130190 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 8 කින් පරාජයට පත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී... Read more
නවෝත්පාදන හා ව්‍යවසායකත්ව මහ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතියShiran Viraj2017-07-13 by Shiran Viraj2017-07-130269 නවෝත්පාදන හා ව්‍යවසායකත්ව මහ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජාතික නවෝත්පාදන හා ව්‍යවසායකත්ව ප්‍රජාවක් බිහිකිරීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරීත්වය ඉහළ නැංවීම... Read more
පුටින් සමග සහයෝගයෙන් වැඩකිරීමට ට්‍රම්ප් සූදානම්Shiran Viraj2017-07-13 by Shiran Viraj2017-07-130199 තමන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එරට රූපවාහිනි සේවයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනුයි ඔහු මේ බව... Read more
එක්දින කිරුළ තරංගට..ටෙස්ට් චන්දිමාල්ට – අද උදේම ක්‍රිකට් පිළේ සිදුවූ පෙරළිය මෙන්නShiran Viraj2017-07-12 by Shiran Viraj2017-07-120224 උපුල් තරංග එක්දින නායකත්වයටත් දිනේෂ් චන්දිමාල් ටෙස්ට් නායකත්වයටත් පත්කර ඇතැයි වාර්තා වනවා. රංගන හේරත් ටෙස්ට් නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ද ඊයේ (11)රාත්‍රී වනවිටත් සාකච්ඡා පැවැත්වී තිබෙනවා.... Read more
රුධිර වහනය පාලනය කරන්න මේ විදියට කන්න බොන්නShiran Viraj2017-07-11 by Shiran Viraj2017-07-110280 ප්‍රශ්නය – කාන්තාවකගේ ගර්භාෂය තුළ ගෙඩි, වන හෝ පිළිකා තත්ත්වයක් හට ගත් විට ඒ බව හඳුනා ගන්නා හැටිත්, එවැනි තත්ත්වයක් මර්දනය කිරීම සඳහා ආයුර්වේදය සහ... Read more
යේමනයේ කොළරා වසංගතය පැතිරේShiran Viraj2017-07-11 by Shiran Viraj2017-07-110203 සිවිල් යුද්ධයකට මැදිවී සිටින යේමනයේ කොළරා රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය සති 10 තුළ තුන්ලක්ෂයකට ආසන්න වී ඇති බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පවසනවා. එමගින් පෙන්වා දෙන්නේ... Read more