පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයිShiran Viraj2017-07-27 by Shiran Viraj2017-07-270206 සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. ඊයේ(26) දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින්... Read more
කළින් හඳුනාගත්තොත් පිළිකා සුවකළ හැකියිShiran Viraj2017-07-27 by Shiran Viraj2017-07-270379 පිළිකා රෝගය ඇතිවූවාට පසු ප්‍රතිකාර කිරීමට වඩා වැදගත් වන්නේ වළක්වා ගැනීමයි. පිළිකා වලින් 1/3 වළක්වා ගත හැකිය. පිළිකා යන වචනය ‘පීඩක, යන වචනයෙන් බිඳී ආ... Read more
ගං වතුරින් ඉන්දියාවේ 185 ක් මරුටShiran Viraj2017-07-27 by Shiran Viraj2017-07-270248 ඉන්දියාවේ දැනට පවතින අධික ගං වතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 185 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගංවතුරෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ගුජරාට්, ඇසෑම් සහ අරුනාචලම්... Read more
පැය 2ක් තුළ නිකුත් නොකරන රුධිර පරීක්ෂණ වාර්තා ප්‍රතිකාර කිරීමට වලංගු නෑShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210250 ඩෙංගු රෝගීන්ට පෞද්ගලික රෝහල්වලින් පැය 02ක් ඇතුළත නිකුත් නොකරන පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තා ප්‍රතිකාර කිරීම සඳහා වලංගු නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.... Read more
"දැන් දේශපාලඥයෝ කාක්කෝ වගේ, කපුටු කාක් කාක් තමයි" -හිරු ගොසිප් One 2 One Talk – VideoShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210268 බුද්ධාගම නැතිනම් මේ රට දුවන්නේ නැහැ…. මට ගැහුවොත් මම අනිවාර්යෙන්ම ගහනවා.. ගිරුවාපත්තුවෙන් ජාතික දේශපාලනයට පැමිණි දේශපාලඥයන් අතරින් ඔහු කැපී පෙනෙන චරිතයක් . ලංකාවේ දේශපාලනය තුල... Read more
ගුරුකමක් නිසා මැරි මැරී උපදින ජනප්‍රිය ගීත රචකයාගේ බිරිඳ හෙළි කළ ඇඟ කිලිපොලා යන කතාවක්Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210291 ‘‘මාමයිට් කුප්පි පහළොවක් හම්බුණා…“ ‘‘බොරුවක් නෙමෙයි මා ගාව සාක්ෂි තියෙනවා..“ ‘‘පිහාටුවක් යනවා වගේ නිතරම දැනෙනවා…“ කවදා හරි දවසක මොනයම් හෝ හේතුවකට දැන දැනම කරන වැරදි... Read more
වෛද්‍ය සැපයුම් අංශයේ අක්‍රමිකතාවක්-විමර්ශන අරඹයිShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210248 වෛද්‍ය සැපයුම් අංශයේ සිදූවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 2010 සහ 2015 අතර කාලය තුළ පෞද්ගලික සමාගමකින් ඖෂධ... Read more
ජනපතිගේ ක්‍රියාව එක්සත් ජාතීන් අගයයිShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210205 අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය බලාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගනු ලැබූ පියවරට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසාදය පළ කරනවා. එහි මහ ලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක්... Read more
රජරට වැව් නියඟයෙන් සිඳී යයි! බොන්න වතුරත් නැහැShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210229 වියළි කාලගුණය හේතුවෙන් උතුරුමැද සහ නැගෙනහිර යන පළාත්වල සුළු වාරිමාර්ග රැසක් සිඳී ගොස් තිබෙනවා. ප්‍රධාන ජලාශවල ජල මට්ටම ද ඒවායේ ධාරිතාවයෙන් සියයට 16ක් පමණ දක්වා... Read more
ඇමති ධූර ගන්න ඒකාබද්ධයේ අය සූදානම් – සන්ධානයේ මන්ත්‍රීවරු 95ම එක් වෙයිShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210201 ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් 18 දෙනෙකු ඉවත් වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අය ද එක් කරගෙන පක්ෂයේ මන්ත්‍රීවරුන් 95 දෙනා ලෙස ඒකරාශී වීම සඳහා... Read more