පුරාවස්තු සොයා ගිය 4 ක් අත්අඩංගුවටShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100203 ගල්කිරියාගම, කටුපත්තාගම, පුබ්බෝගම ප්‍රදේශයේ පුරාවස්තු ගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිරියාගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන... Read more
ආබාධිත රණවිරුවන් මරාන්තික උපවාසයකට සුදානම්Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100239 ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොකරන්නේ නම් මරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති යු.ඩි.වසන්ත මහතා පවසයි. මේ වන විට රණවිරුවන්... Read more
චීනයේ භූකම්පනයක්-13ක් මරුට-175කට තුවාලShiran Viraj2017-08-09 by Shiran Viraj2017-08-090242 චීනයේ සිච්වාන් ප්‍රාන්තයේ සිදු වු 6.5 ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයකින් පුද්ගලයින් 13 ක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 175 කු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.... Read more
ඉන්දීය A කණ්ඩායමට කඩුලු 7ක ජයක්Shiran Viraj2017-08-09 by Shiran Viraj2017-08-090241 දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමි කර ගැනිමට ඉන්දිය ඒ කණ්ඩායම සමත්ව තිබේ. තරඟය දකුණූ අප්‍රිකාවේ ප්‍රටෝරියා හිදී... Read more
මූල්‍ය බුද්ධි ඒකකය චීනය හා භූතානය සමඟ ගිවිසුම්වලට අත්සන් තබයිShiran Viraj2017-08-09 by Shiran Viraj2017-08-090210 2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය භූතානය හා චීන මූල්‍ය බුද්ධි ඒකකයන් සමඟ අවබෝධතා ගිවිසුම්වලට... Read more
ටැම්පිටියේ සුගතානන්ද හිමිට ඇපShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080217 සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපලවලට අලාභ හානි සිදු කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය... Read more
රවීගේ විශ්වාසභංගය සැළකිල්ලට ගන්න තවත් දින 08ක් යනවාලුShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080251 විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව කථානායකවරයා වෙත බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සැළකිල්ලට ගැනීම සඳහා තවත් දින 08 ක පමණ කාලයක් ගතවනු ඇති බව... Read more
ග්‍රාමීය සිසුන්ට අධ්‍යාපනික උපකරණ දීමට ආධාර ඉල්ලයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080227 ග්‍රාමීය පාසල් තුනක ඉගෙනුම ලබන දරු දැරියන් 82 දෙදෙනෙකුට අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇති බව Outreachers Benevolent Society පවසයි. එම දරු දැරියන්... Read more
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිය දැඩිවෙයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080223 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙන්ම ඔවුන්ට සහය දෙන සියලු පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. එම සංගමයේ... Read more
සමස්ත ආණ්ඩුවටම විරුද්ධව විශ්වාසභංගයක් ගේනවාShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080235 සමස්ත ආණ්ඩුවටම විරුද්ධව ඉදිරියේ දී විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජාඇල ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමක් අමතමින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා... Read more