ශ්‍රී ලංකාවේ ප්‍රධානම තුරුම්පුව 'මීළඟ ටෙස්ට් තරගයෙන්' ඉවතටShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080278 පල්ලෙකැලේ පැවැත්වෙන ඉන්දියා ශ්‍රී ලංකා ටෙස්ට් තරගයට රංගන හේරත්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී ඇති බව වාර්තා වනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම නිසායි. තුන්වන ටෙස්ට් තරගය 12... Read more
හේමාල්වත්, සුරාජ්වත් රන්ජන්වත් මම විවාහ කරගන්නේ නෑ, එකට ඉන්න බැරිනම් අයින් වෙන එක හොඳයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080240 හිමායා බණ්ඩාර කියනවට වඩා සොනාලි ටීචර් කිව්වොත් කවුද කියලා හැමෝගෙම මතකෙට එයි. ඒ තරමටම දෙවැනි ඉනිමේ සොනාලි ටීචර් රසිකයින් අතර ජනප්‍රියයි. ඉතිං මේ සොනාලි ටීචර්ගේ... Read more
මෙහේ මිනිස්සුන්ට බලය තියෙන්නේ කාටද වැඩක් නැහැ! ගැටළු විසඳෙන්නයි ඕනShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080226 උතුරට සහ නැගෙනහිරට ස්වයං තීරණ අයිතිය ලබාදිය යුතු බවට විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් යෝජනා කරද්දි උතුරු පළාත් සභාවේ බලඅරගලය නැවත තිව‍්‍ර වී තිබෙනවා. එම පළාත්... Read more
අකුණුසැර වැදී මරු දකියිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080198 මහඔය – ටැම්පිටිය ප්‍රදේශයේ දී අකුණුසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ. කුඹුරු යායක සිටි පුද්ගලයෙකු මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ ටැම්පිටිය... Read more
‘‘ පුංචි කාලේ ඉඳලම වාහන වලට ගොඩක් ආසයි…‘‘ – මෝටර් රථයට ගොඩවූ සිඟිත්තෙකු දොර ඇරගැනීමට නොහැකිව ජීවිතයට සමුදුන් හැටි..!Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080241 අක්කරපත්තු, ඔලුවිල් පල්ලිය පාරේ නිවසක වයස අවුරුදු පහ හමාරක් පමණ වයසැති කුඩා දරුවෙකු එම පාරේ නවතා තිබුණ කාර් එකක් ඇතුලේ සිට අගුල් ඇරගෙන එළියට ඒමට... Read more
ජනාධිපතිත් නොදැන සිටි උතුරු කොරියාව හෙළා දුටු නිවේදනයේ හිමිකරු හමුවෙයි – රජයෙන් ඔහුට දඬුවමකුත් දීලා .!Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080216 උතුරු කොරියාවට එරෙහිව නිවේදනයක් ප්‍රකාශයට පත්කර රජය අපහසුතාවයට පත් කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් බව පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා. මෙම නිවේදනය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන... Read more
20 වන සංශෝධනයේ ගැසට් පත්‍රය නිකුත් වේ – පළාත් සභා 03ක ඡන්දයත් කල් යයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080207 සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව... Read more
අධික ලෙස මස් කෑවොත් මුත්‍රා ගල් ඇතිවීම අනිවාර්යයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080239 මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිතව මෙවැනි ගල් ඇතිවීමට බලපාන හේතු මොනවාද? අධික වශයෙන් මාංශ ආහාරයට ගැනීම මීට බලපාන ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුන්වාදිය හැකි අතර හරක් මස් එහිදී... Read more
කෝලි කාලි හමුවුනාද ? (ඡායාරූප)Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080264 පසුගියදා පැවති ටෙස්ට් ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් නායක කෝලි සිය ට්විටර් ගිණුම ඔස්සේ පළකිරීමත් සමඟ ඒ පිළිබඳව සියල්ලන්ගේ අවධානය යොමුවූවා. ඔහු මෙලෙස එක්කරන්නේ මල්ලවපොර (WWE)... Read more
රන් මිල පහතටShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080213 ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටීමක් ඊයේ වාර්තා වූ අතර, රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1257ක් ලෙසයි. එය සති දෙකකින් වාර්තා වූ අවම... Read more