කොඳුඇටපෙළ ඇදවන අය මේ කසාය බීලා බලන්නShiran Viraj2017-08-17 by Shiran Viraj2017-08-170232 ප්‍රශ්නය – කොඳු ඇට පෙළ ඇදවීමේ ආත්‍රයිටීස් තත්ත්වය ගැන අප පසුගිය සතියේදී සාකච්ඡා කළා. එවැනි රෝග තත්ත්වයක් යටතේදී ගත යුතු ආහාර සහ අනුගමනය කළ යුතු... Read more
සියෙරාලියෝන් හි සතියක ශෝක කාලයක්Shiran Viraj2017-08-17 by Shiran Viraj2017-08-170292 බටහිර අප්‍රිකාවේ සියෙරාලියෝන් හි ෆී‍්‍ර ටවුන් අගනුවර ඇති වු නාය යෑමෙන් විශාල පිරිසක් මියයාම සහ අතුරුදන්වීම හේතුවෙන් එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විදෙස්... Read more
ලක්සලෙන් මිලියන 4 ක ලාභයක්Shiran Viraj2017-08-17 by Shiran Viraj2017-08-170219 පසුගිය වසර තුළ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයට අයත් ලක්සල ආයතනය රුපියල් මිලියන 4 ක ලාභයක් උපයා තිබෙනවා. එම ආයතනයට 2015 වසරේදී රුපියල් මිලියන 21 ක... Read more
කටුනායක ගුවන් තොටුපළේ නීතිවිරෝධීව සංචාරය කිරීම් නැවැත්වීමේ ශ්‍රීලංකන් මෙහෙයුම් සාර්ථක වේShiran Viraj2017-08-16 by Shiran Viraj2017-08-160222 නීතිවිරෝධීව පුද්ගලයන් දේශ සීමා නීති උල්ලංඝණය කරමින් විදේශ රටවල් වෙත සංචාරය කරවීම ගෝලීය වශයෙන් පැනනැගී ඇති අර්බුදකාරී ගැටලුවකි. මෙවැනි නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය නිසි පියවරවල්... Read more
ගසක් කඩාවැටී 13ක් මරුටShiran Viraj2017-08-16 by Shiran Viraj2017-08-160209 දකුණු අප්‍රිකාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි දූපතකදී ගසක් කඩාවැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 49 දෙනෙකු තුවාල ලබා තිබේ. පැවති ආගමික උත්සවයක් අතුරතුර අසළ පිහිටි ගසක්... Read more
ජය ස්කොට්ලන්තයටShiran Viraj2017-08-16 by Shiran Viraj2017-08-160233 නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු 20යි 20 ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමට ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. එංගලන්තයේ පැවති මෙම තරගයේ කාසියේ... Read more
පාදයේ ඇඟිල්ල හිරිවැටීම පිළිකා ලක්‍ෂණයක් බව සොයා ගත්ත හැටිShiran Viraj2017-08-15 by Shiran Viraj2017-08-1502148 ප්‍රශ්නය – පාදයේ මහපට ඇඟිල්ලට පසුව තිබෙන ඇඟිල්ල කාලයෙන් කාලයට හිරි වැටෙනවා නම්, එහි අධික වේදනාවක් හටගෙන පාදය දිගේ උඩට පැතිර ගොස් නැති වෙනවා නම්... Read more
කොටස් වෙළඳපොළ පහළටShiran Viraj2017-08-15 by Shiran Viraj2017-08-150263 කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ වාර්තා කළේ මාස 4කින් පහළම අගයන්. පසුගිය සතියේ 6500යේ සීමාවෙන් පහත වැටුණු සමස්ත දර්ශකය දිනය අවසන දී 6485.76ක්... Read more
ගුවාම් දිවයිනට පහරදීමේ සැලැස්ම කිම් ජොං අන්ටShiran Viraj2017-08-15 by Shiran Viraj2017-08-150215 ඇමරිකානු සෙබලුන් 7000ක් ඇතුළු එක්ලක්ෂ 60,000ක් වෙසෙන පැසිෆික් සාගරයේ ඇමරිකානු ප්‍රදේශයක් වන ගුවාම් දිවයිනට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්ම උතුරු කොරියානු නායක කිම් ජොං අන්... Read more
සියෙරා ලියෝන්හි නායයෑමෙන් පුද්ගලයින් 312ක් මියයයිShiran Viraj2017-08-15 by Shiran Viraj2017-08-150258 සියෙරා ලියෝන්හි ෆ්රීයරීටවුන් අගනුවර සිදුවු නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 312 දෙනෙකු පමණ මියගොස් තිබේ. එමෙන්ම තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. මේ වන... Read more