mediahumanrights.lk

ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වැසෙයි

Shiran Viraj
ආබාධිත රණවිරුවන් විසින් ආරම්භ කර ඇති විරෝධතා  ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව –  ඕල්කට් මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි....

කුරුණෑගල දුම්රිය රක්ෂිත ඉඩම දේශපාලන හිතවතෙකු අල්ලාගෙන

Shiran Viraj
කුරුණෑගල දුම්රිය රක්ෂිත ඉඩම දේශපාලන හිතවතෙකු අල්ලාගෙන කුරුණෑගල දුම්රිය ස්ථානයේ දුම්රිය රක්ෂිත ඉඩම දේශපාලන හිතවතෙකු විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය...

වෛද්‍යවරු රට හැරයාමේ තත්ත්වයක් උදාවෙලා

Shiran Viraj
වෛද්‍යවරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට මෙරට සෞඛ්‍ය සේවය තුළ රැදී සිටීමේ අපහසුතාවයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා...

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි සිංහ පැටවෙකු ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවට

Shiran Viraj
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි සිංහ පැටවෙකු ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවට භාරදීම ඊයේ සිදුවුණා. ඒ දෙහිවල සත්වෝද්‍යානයේ පැවති උත්සවයක දීයි.සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී...

නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ ගිහින්

Shiran Viraj
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා...

ආදිවාසී නායකයා අමාත්‍යංශයක් ඉල්ලයි

Shiran Viraj
මෙරට ආදිවාසීන්ගේ වගකීම අමාත්‍යංශයකට භාරදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කළේය. ඒ මහියංගනය මොරබැද්දේ පැවති ආදිවාසී දින සැමරුම් උත්සවයකට...

ඉන්දියාවට එරෙහි තුන්වන ටෙස්ට් සංචිතයට දුෂ්මන්ත චමීර සහ ලහිරු ගමගේ කැඳවයි: හේරත් විවේක ගන්වයි

Shiran Viraj
ඉන්දියාව සමඟ පැවැත්වෙන තුන් වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට දුෂ්මන්ත චමීර සහ ලහිරු ගමගේ කැඳවා තිබේ. දිනේෂ් චන්දිමාල්ගේ...

නව විදේශ ඇමති, ජනපති අගමැති සාකච්ඡාවකින් පසු

Shiran Viraj
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කිරීමෙන් පසු නව විදේශ අමාත්‍යවරයා පත් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විදේශ...

ඡන්ද කල් දැමීම ගැන නිදහස් පක්ෂයේ විරෝධය

Shiran Viraj
මැතිවරණය කල් නොදැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී විරෝධය පළ වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම...

ධුරයෙන් ඉවත්වීමෙන් පමණක් බැදුම්කර ගැටලූවට නිමාවක් නැහැ – ජවිපෙ

Shiran Viraj
හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක සිය ධුරයෙන් ඉවත් වීමෙන් පමණක් ප්‍රශ්නගත බැඳුම්කර ගැටලූව නිරාකරණය නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර...
Translate »