පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අරඹයිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310207 මෙවර පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අද (31) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එය ලබන මස 5 වැනිදා තෙක් පැවැත්වෙන... Read more
ඉන්දීය සාගර කලාපීය රටවල් ගැන අද ලොකු සාකච්ඡාShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310231 ඉන්දීය සාගර කලාපීය සමුළුව කොළඹ අරලියගහ මන්දිරයේ දී අද (31) ආරම්භ වනවා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්. එය සංවිධානය... Read more
ප්‍රේමදාස පිටියේ ඉතිහාසය මෙන්න -අද තරගය කාගෙද?Shiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310230 සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර සිවුවන එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා. අද තරගයේදී ලසිත් මාලිංග ශී‍්‍ර ලංකා කණ්ඩායමට... Read more
කතානායක අද අත්සන තබයිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310204 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසූරිය අද (31) අත්සන් තැබීමට නියමිතයි. පස්වරු 12.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායකවරයා ඊට අත්සන්... Read more
ඡන්දෙ ඉල්ලන්න සැරසෙන රජ්‍ය නිලධාරීන්ට දාපු සීමාව හොඳයිලුShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310249 රාජ්‍ය නිලධාරීන් පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත්වීමේදී අදාළ වන පරිදි පළාත් පාලන මැතිවරණ පනතට ගෙනආ සංශෝධනය සාධනීය එකක් බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ... Read more
ගැටබරුව රජමහා විහාරයේ ඇසල මහා පෙරහැරට කප් සිටුවයිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310248 ඓතිහාසික ගැටබරුව රජමහා විහාරයේ වාර්ෂික ඇසල මහා පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද (31) අලුයම සිදු කෙරුණා. ඒ පිළිබඳ අදහස් දක්වන ගැටබරුව රජමහා විහාරයේ ලේකම් ආචාර්ය... Read more
මට වගකීමක් නැහැ.. යුද්ධයට ඝෘජුව අණ දුන්නේ කවුද?" – ජෙනරාල් ජයසූරිය පෙන්වයිShiran Viraj2017-08-31 by Shiran Viraj2017-08-310230 තමන්ට එල්ල වන යුද අපරාධ චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය පවසනවා. මානුෂීය මෙහෙයුම සමයේදී උතුරේ ආඥාපතිවරයා ලෙස තමන් භට කණ්ඩායම්වලට... Read more
හෙට තරගයේ ආරක්ෂාවට පොලිසියේ 1000ක්! CCTV කැමරාත් යොදාගනීShiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300242 පොලිස් නිලධාරීන් 1000කගේ ආරක්ෂාවක් ලබා ගැනීමට පියවරගෙන තිබෙනවා. මීට අමතරව CCTV කැමරා පද්ධතියක්ද ආරක්ෂාව තර කිරීම සඳහා උපයෝගී ගරගන්නවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන... Read more
කුරුඳුගහහැතැක්ම තැපැල් ස්ථානාධිපතිනියගේ මරණ පරීක්ෂණයේදී හෙළිවූ රහස – VideoShiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300224 තැපැල් කාර්යාලයේ තිබී වස බෝතලයක් සොයාගෙන… ඇල්පිටිය – කුරුඳුගහහැතැක්ම තැපැල් කාර්යාලයේ හටගත් ගින්නෙන් මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුරු කොටස්වල වස අඩංගු වූ බව අධිකරණ වෛද්‍යවරයා විසින්... Read more
STEM අධ්‍යාපනය ප්‍රවර්ධනයට ක්‍රියාකාරී සැලසුමක්Shiran Viraj2017-08-30 by Shiran Viraj2017-08-300321 නවෝත්පාදනයන් මුල් කරගත් දැනුම මත පදනම් වූ ආර්ථිකයක් හරහා ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේදී විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ... Read more