දකුණු අධිවේගයේ අනතුරින් 4ට තුවාලයිShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050207 දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව 85-86 කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. ගාල්ල සිට කොට්ටාව බලා ධාවනය වූ පොලිස් විශේෂ... Read more
බස් ප්‍රමුඛතා මංතීරු පාසල් ප්‍රවාහන සේවා සඳහාත් විවෘතයිShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050221 රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දුන් බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය පාසල් ප්‍රවාහන සේවා රථ සඳහා ද විවෘත බව මහ නගර හා බස්නාහිර සංවරධන... Read more
දකුණු සහ නැගෙනහිර ආසීයානු රටවල සෞඛ්‍ය සමුළුවට ඇමති රාජිත මාලදිවයිනටShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050212 දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70වන සැසි වාරයට සහභාගී වීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න අද මාලදිවයින බලා පිටත්ව යනවා. සැසි වාරයේ සභාපතීත්වය හොබවන්නේ... Read more
ගංජා ප්‍රවාහනය කරද්දී මාට්ටුShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050233 මනිප්පායි – වංකාන් ප්‍රදේශයේ දී ගංජා තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත... Read more
අනතුරින් 1ක් මරුටShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050238 සූරියවැව – හම්බන්තොට මාර්ගයේ කටුවැව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන්... Read more
අපචාරයකට චෝදනා ලැබූ චීවරධාරියෙක් අත්අඩංගුවටShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050215 ආරච්චිකට්ටුව – බණ්ඩාරහේන ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරමින් සිටි වයස අවුරුදු 11 ක් වන සාමනේර නමකට ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 22 හැවිරිදි චීවරධාරියෙක් ... Read more
නව පනතින් කලාකරුවන්ගේ බදු සහන නොලැබී යනවා – සෝමරත්න දිසානායකShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050239 යෝජිත නව දේශීය ආදායම් පනත මගින් මෙතෙක් තමන්ට හිමිවූ විවිධ බදු සහන නොලැබී යන බව කලාකරුවන් පවසනවා. සාහිත්‍ය, සංගීතය, වේදිකා නාට්‍ය හා සිනමා යන ක්ෂේත්‍රයන්ට... Read more
කපුගෙදර විස්සයි විස්ස ගැටුමෙන් ඉවතටShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050251 ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. උපුල් තරංග එහි නායකයා ලෙස කටයුතු කරන අතර විකුම්... Read more
අපි රටේ නීතිය ශක්තිමත් කළා – ජනපති කියයිShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050273 ආණ්ඩුව ගත් තීන්දු තීරණ හේතුවෙන් වර්තමානයේදී අල්ලස, දූෂණය හෝ වංචනික ක්‍රියා සිදුකිරීමට දේශපාලඥයන් බිය වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකාව පොහොසත් රටක්... Read more
බිනර පුන් පසලොස්වක පොහොය අදයිShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050227 මෙහෙණි සසුන ආරම්භ වූ බිනර පුන් පසලොස්වක පොහොය අදයි. නෙත් එෆ් එම් රේඩියෝවේ බිනර පුර පොහෝදා ස්වේත පූජා වැඩසටහන මාතර නාවිමන ගිරි කන්දාරාරාම පුරාණ රජ... Read more