අනතුරින් 1ක් මරුටShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050225 සූරියවැව – හම්බන්තොට මාර්ගයේ කටුවැව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන්... Read more
අපචාරයකට චෝදනා ලැබූ චීවරධාරියෙක් අත්අඩංගුවටShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050204 ආරච්චිකට්ටුව – බණ්ඩාරහේන ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරමින් සිටි වයස අවුරුදු 11 ක් වන සාමනේර නමකට ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 22 හැවිරිදි චීවරධාරියෙක් ... Read more
නව පනතින් කලාකරුවන්ගේ බදු සහන නොලැබී යනවා – සෝමරත්න දිසානායකShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050229 යෝජිත නව දේශීය ආදායම් පනත මගින් මෙතෙක් තමන්ට හිමිවූ විවිධ බදු සහන නොලැබී යන බව කලාකරුවන් පවසනවා. සාහිත්‍ය, සංගීතය, වේදිකා නාට්‍ය හා සිනමා යන ක්ෂේත්‍රයන්ට... Read more
කපුගෙදර විස්සයි විස්ස ගැටුමෙන් ඉවතටShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050239 ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. උපුල් තරංග එහි නායකයා ලෙස කටයුතු කරන අතර විකුම්... Read more
අපි රටේ නීතිය ශක්තිමත් කළා – ජනපති කියයිShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050260 ආණ්ඩුව ගත් තීන්දු තීරණ හේතුවෙන් වර්තමානයේදී අල්ලස, දූෂණය හෝ වංචනික ක්‍රියා සිදුකිරීමට දේශපාලඥයන් බිය වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකාව පොහොසත් රටක්... Read more
බිනර පුන් පසලොස්වක පොහොය අදයිShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050215 මෙහෙණි සසුන ආරම්භ වූ බිනර පුන් පසලොස්වක පොහොය අදයි. නෙත් එෆ් එම් රේඩියෝවේ බිනර පුර පොහෝදා ස්වේත පූජා වැඩසටහන මාතර නාවිමන ගිරි කන්දාරාරාම පුරාණ රජ... Read more
ලක්ෂ විස්සක් වටිනා යතුරුපැදි සොරාගත් 3ක් දැලේShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040223 පසුගිය මාස කීපය තුළ ලුණුගම්වෙහෙර ඇතුළු ප්‍රදේශ කීපයක මෝ පෙට් වර්ගයේ යතුරු පැදි සොරා ගත් සැකකරුවන් තිදෙනෙකු සොරාගත් යතුරුපැදි 15 ක් සමග ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ... Read more
20 උතුරේ පරදිShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040212 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උතුරු පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනාගේ ඒකමතික කැමැත්ත මත පරාජයට වී තිබෙනවා. උතුරු පළාත් සභාවට අද (04) පනත... Read more
නේපාලයේ අවතැන් වූවන්ට ශ්‍රී ලංකාව සහන සලසයිShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040216 ස්වභාවික විපත් හේතුවෙන් අනතුරට ලක්වූ නේපාලයේ ජනතාවට සහන ලබාදීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව විපතට පත්වු ජනතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 50000ක්... Read more
දූෂණ චෝදනා ලැබූ ලක්සල හිටපු සභාපති ඇතුළු පිරිසට ඇපShiran Viraj2017-09-04 by Shiran Viraj2017-09-040204 දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ලක්සල හිටපු සභාපති අනිල් කොස්වත්ත ඇතුළු සිව් දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (04) නියෝග කළා. ඒ අනුව, හිටපු සභාපතිවරයා... Read more