දිගටම වැඩවර්ජන නිසා වෛද්‍යවරුන් ගැන අද වැරදි මතයක් නිර්මාණය වෙලාShiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020237 වර්තමානය වන විට ජනතාව තුළ වෛද්‍ය වරුන් සම්බන්ධයෙන් වැරදි මතයක් ගොඩනැගී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත් පැවැසීය. වෛද්‍යවරුන් දිගින් දිගටම වැඩවර්ජනවල නිරතවීම මෙයට හේතුවී... Read more
උතුරු කොරියාව සමග සාකච්ඡාවට ගිය අමෙරිකානු රාජ්‍ය ලේකම්ට වුණ දේShiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020212 තුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය මගින් මතුව ඇති අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ගනිමින් ඇති උත්සාහය ‘අර්ථයක් නැති කාලය කා දැමීමක්’... Read more
අවසන් දිනයේ තරගය තීරණාත්මක වෙයි (UPDATE)Shiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020241 ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (02) අවසන් දිනයයි. ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම කී‍්‍රඩා... Read more
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ සයිටම් ශිෂ්‍ය දෙමව්පිය සංසදය අත්සන් තැබූ යෝජනා ක්‍රියාත්මක කරන්නලුShiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020230 රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ සයිටම් ශිෂ්‍ය දෙමව්පිය සංසදය ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. සයිටම්... Read more
සුද්දිගේ ගෝලයෙක් අල්ලයිShiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020200 කුණු පළාතට මත්කුඩු බෙදූ පන්නිපිටියේ සුද්දිගේ ගෝලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අම්බලන්තොට නගරයේදීයි. තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය හා කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලද... Read more
ඓතිහාසික දෙවනගල භාරකාරත්වය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි වෙතShiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020227 ඓතිහාසික දෙවනගල රජමහා විහාරස්ථානයේ භාරකාරත්වය පූජ්‍යපාද මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ වෙත පැවරීමට මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාව තීරණය කර තිබෙනවා. ඒ ඊයේ (01) දිනයේ සිටයි.... Read more
ලෝක ජනාවාස දිනය අද – 1500කට නිවාස ණය හා ඔප්පුShiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020231 ලෝක ජනාවාස දිනය අදට (02) යෙදී තිබෙනවා. ලෝක ජනාවාස දිනය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිකුත් කළ පණිවිඩයක දැක්වෙන්නේ මූලික අවශ්‍යතාවක් වන නිවහන ඒ තුළ... Read more
අඩු මිලට 'පාට' පොල් අද සිට ජනතාවටShiran Viraj2017-10-02 by Shiran Viraj2017-10-020220 රුපියල් 65 කට පාරිභෝගිකයන්ට පොල් ලබාදීමේ වැඩපිළිවෙල අද (02) සිට කි‍්‍රයාත්මක වන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා. එහි සභාපති කපිල යකන්දාවල නෙත් නිවුස් වෙත... Read more
"මැරෙන බව දැන දැනත් ජීවත් වෙන එකේ , නොලැබෙන බව දැන දැනත් ආදරය කළාට කමක් නෑ" ශලනි තාරකා , දිනක්ෂියී, ශනුද්‍රියි එක්ක පන්සල් ගිහින් – PHOTOSShiran Viraj2017-10-01 by Shiran Viraj2017-10-010264 ශලනි තාරකා මේ දිනවල අතිශය කතාබහට ලක්ව තිබෙනා රංගන ශිල්පිණියක්. රංගන ශිල්පි දසුන් නිශාන්ගේ අවාසනාවන්ත මරණයත් සමග විවිධ ප්‍රවෘත්ති මැවුනු එම හේතුව නිසාම ශලනි තාරකාද... Read more
හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් වූ තරුණියක් මරුටShiran Viraj2017-10-01 by Shiran Viraj2017-10-010214 මහනුවර මහ රෝහලේ හෘද, උරස් ශල්‍ය වෛද්‍ය ඒකකය මගින් හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් කර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි... Read more