බාල තෙල් ගෙන්වන්නේ නෑ – VIDEOShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130287 රට අභ්‍යන්තරයට බාල ඉන්ධන ගෙන්වීමට තමා ඉඩ නෙදෙන බව ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. තෙල් මාෆියාව මෙරට තුළ දිගින් දිගමට පැවති දෙයක් බවත්... Read more
ගිණුම් කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවටShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130262 අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය සඳහා කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අදත් (13) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස් වේ. රාජ්‍ය ගිණුම් කාරක... Read more
කවුරු කිව්වත් සන්ධාන ගත වෙන්නේ නෑ (VIDEO)Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130251 ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී තමන් දෙමළ ජාතික සන්ධාන ලාංඡනයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසනවා. කුමන... Read more
දිවුලපිටිය ගින්නට හේතුව විදුලි කාන්දුවක් ද ?Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130238 දිවුලපිටිය වටරවුම ඉදිරිපිට කොළඹ පාරේ පිහිටි කඩ පෙලෙහි ඊයේ (12) රාති‍්‍ර ඇතිවූ හදිසි ගින්නට හේතුව විදුලි කාණ්දුවක් බවට සැක කෙරෙන බව වාර්තා වනවා. රාති‍්‍ර 8.00... Read more
ළඟදීම විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම්Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130230 ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඔහු කියා සිටියේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති... Read more
දෙමළ ජාතික සන්ධානය ඍජුව කතා කරන්නේ නෑShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130238 රජය මගින් ඉදිරිපත් කරන ලද අය වැයට දෙමළ ජාතික සන්ධානය සහය පල කරනවාද නැද්ද යන්න පිළිබදව මෙතෙක් තම පක්ෂය ස්ථිර තීරණයක් ගෙන නොමැති බව දෙමළ... Read more
දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක්Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130251 දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින වලදී තාවකාලිකව අඩුවේ යයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ උතුරු අර්ධයේ සහ දකුණු පළාතේ වෙරළබඩ... Read more
පෙට්‍රල් හිඟයෙන් සංස්ථාවට වාර්තාගත ලාභයක් !Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130226 දින කිහිපයක් පැවැති පෙට්‍රල් හිඟය නිසා ඇතිවූ අධික ඉල්ලූම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව දින හතරක් තුළ රුපියල් ලක්ෂ හාරසිය විසි දෙකක දැවැන්ත ලාභයක් ලබා... Read more
රික්ටර් මාපාංකයේ 7.3ක භූකම්පනයක්-61ක් මරු තුරුළට-300ට තුවාලයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130210 ඉරාන්-ඉරාක් දේශ සීමාවේ හට ගත් ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 61 දෙනෙකු මිය ගොස් තවත් 300ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි. රික්ටර් මාපාංකයේ 7.3... Read more
බ්‍රහස්පතිට වඩා 13 ගුණයක් විශාල ග්‍රහ ලෝකයක් සොයා ගනී – ග්‍රහලොව අසළ හඳුනා නොගත් තවත් ග්‍රහවස්තුවක්Shiran Viraj2017-11-12 by Shiran Viraj2017-11-120231 බ්‍රහස්පති ග්‍රහයා වැනි 13 ගුනයක් විශාල අලුත් ග්‍රහලෝකයක් නාසා ආයතනය සොයාගෙන ඇත. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 22,000ක් දුරින් පිහිටා ඇති මේ ග්‍රහලෝකය OGLE-2016-BLG-1190Lb ලෙස නම්... Read more