හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ්Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130238 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ – කොටුව මහේස්ත්‍රාත්... Read more
ප්‍රසන්න ඇතුළු ඒකාබද්ධයේ 31දෙනාට ඇපShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130211 හම්බන්තොට විරෝධතාවයේ යෙදීම නිසා රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර සහ මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 31 දෙනා ඇප මත මුදා... Read more
අරඹේපොල රතනසාර හිමිට ඇපShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130205 ගල්කිස්ස ප්‍රදේශයේ මියෙන්මාර සරණාගතයින් පිරිසක් රඳවා සිටි ස්ථානයක් අසළ නොසන්සුන්කාරීව හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමිට ඇප ලබා දී තිබේ. අදාළ නඩුව... Read more
පාසල් 3,000 කට ජංගම විද්‍යාගාර කට්ටලShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130248 සිසුන් ඉතා අඩු ප්‍රමාණයක් සිටින ඉතා දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇති 6-11ශ්‍රේණි සහිත පාසල් 3,000 ක් සඳහා ජංගම විද්‍යා උපකරණ කට්ටලය බැගින් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය... Read more
මංගලගේ අයවැයේ වැරදි මහින්ද හෙළි කරයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130234 ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ක් බවට පත්කිරීමට නම් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 25කින් පමණ වර්ධනය විය යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ... Read more
පුංචි වෙනසකටත් එක්ක කෝල් එකක් ගත්තෙ"බස් පෙම්වතාගෙන් පෙම්සුව පතා ආ ඇයට අන්තිමේදි වෙච්ච දේ..Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130234 මිනිසුන් රවටා තම අභිමතාර්ථයන් සපුරා ගන්නා මිනිසුන් ඕනෑ තරම් අප සමාජයේ ජීවත් වෙනවා. එසේම එවැනි අයගේ උගුල් වලට රැවටෙන පිරිසක්ද අප අතරෙ ඉන්නවා. ඒ වගේ... Read more
ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 350ට ආසන්න වෙයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130257 ඉරාන, ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 335 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 4000ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස්... Read more
ක්‍රිකට් කමිටුවට කාන්තා අධ්යක්ෂවරියක් එයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130246 ක්‍රිකට් කමිටුව සඳහා ස්වාධීන කාන්තා අධ්යක්ෂවරියක පත් කිරීමට තීරණය කර තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කමිටුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.... Read more
ජාතික ආණ්ඩුව ඇතුළේත් ජනපති වැඩ කළේ ශ්රීලනිපය ගැන හිතලාShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130224 එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවා දී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ... Read more
අවුකන පිළිමය රැක දෙන්නැයි විහාරාධිපති හිමියෝ වැස්ස වලාහක දෙවියන්ගෙන් අයැදිති- ඇමැති පොරොන්දු පුස් වෙඩි වෙලාShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130222 අවුකන බුදුපිළිම වහන්සේගේ ආරක්ෂාව සදහා අකුණු සන්නායකයක් සවි කිරීමට පියවර ගන්නා බවට අමාත්‍යවරයා මාධ්‍ය නිවේදන නිකුත් කොට පුටුවට වී සිටින බවත් මෙතෙක් ඒ සදහා පියවරක්... Read more