2018 අය වැය ට අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675ක්Shiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100265 2018 අය වැය ලේඛනය අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675ක් ලෙස වාර්තා වේ. ඒ අනුව ලබන වර්ෂයේ මුළු ආදායම් හා ප්‍රධාන රුපියල් බිලියන... Read more
‘දේදුණු ආකාසේ’ ආදායම් වාර්තා තබයිShiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100211 ”මගේ උත්සාහය සාර්ථකයි” ඊළඟ චිත්‍රපටයටත් මේ පිරිසම තමයි ‘දේදුණු ආකාසේ’ මේ වනවිට ඉතා සාර්ථක ලෙස ඊ. ඒ. පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවල තිරගත කෙරේ. චිත්‍රපටය ස්‌වර්ණවාහිනී... Read more
ශ්‍රී ලංකා හමුදාවට එකම චෝදනාව මත අධිකරණ දෙකක නඩු දෙකක් දාලාShiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100226 යුද සමයේ 1996 ජූලි මස 19 වැනිදා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අතුරුදහන්වු පුද්ගලයින් 24 දෙනෙකු සම්බන්ධයෙන් වන නඩුවක් ඊයේ (09) යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන්... Read more
තෙල් නැති ලොරිය ගුවන් සෙබළා බිලි ගනීShiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100220 නාත්තන්ඩිය – දංකොටුව මාර්ගයේ කිරිමැටියාන ප්‍රදේශයේදී නවතා තිබූ ලොරියක පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් එහි ගමන් කළ ගුවන් හමුදා සෙබළෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව... Read more
අය වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද සිටShiran Viraj2017-11-10 by Shiran Viraj2017-11-100248 2018 අය වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (10) පෙරවරු 09.30 ට ආරම්භ කිරීමට නියමිතයි. දෙවැනි වර කියැවීමේ විවාදය අද සිට මෙම 16 වැනි දා... Read more
අයවැය ගැන මැති ඇමතිවරුන් කියන කතා මෙන්නShiran Viraj2017-11-09 by Shiran Viraj2017-11-090218 2018 වර්ෂය සඳහා වූ ජාතිය අයවැය යෝජනාවලිය අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අදාළ අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් විවිධ අදහස් පල කෙරුණා. ආණ්ඩු පක්ෂය නියෝජනය... Read more
නීල හරිත අයවැයක් – ශ්‍රී ලංකාව ඉතා ආකර්ෂණීය වෙළඳ කේන්ද්‍රස්ථනයක් බවට පත් කරනවාShiran Viraj2017-11-09 by Shiran Viraj2017-11-090223 ”නීල හරිත අයවැය-එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ”යන්න 2018 වසරේ තම අයවැයේ තේමාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. මුදල් අමාත්‍යවරයා අද (9) පාර්ලිමේන්තුවේ... Read more
බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක්- ජාත්‍යන්තර සෞන්දර්ය කලා රංග ආයතනයක්Shiran Viraj2017-11-09 by Shiran Viraj2017-11-090222 (සංස්කරණය 12) බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක් වෙන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී... Read more
සැර වැඩි මත්පැන් බදු වැඩි වෙයි – සැර අඩු මත්පැන් බදු අඩු වෙයිShiran Viraj2017-11-09 by Shiran Viraj2017-11-090257 මත්පැන්වල අඩංගු වන මධ්‍යසාර ප්‍රමාණය හා වර්ගය මත පාදක වූ සූත්‍රයක් අනුව බදු අය කරනු ලබන බව පැවසීය. එහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළ අයවැය යෝජනා... Read more
ත්‍රි රෝද රථ රියැදුරන්ට සුබ අනාගතයක්Shiran Viraj2017-11-09 by Shiran Viraj2017-11-090230 2018 අය වැය මගින් ත්‍රි රෝද රථ ව්‍යවසායකයින් බිහිකිරීමට උත්සහයක් ගන්නා බව මුදල් අමාත්‍ය වරයා පැවසීය. ඒ අනුව සංචාරක අධිකාරිය හා සංචාරක ප්‍රවරධනය කාර්යාංශය මගින් සංචාරකයන්ට... Read more