යාපනය මහාධිකරණයේ පෙනී සිටින්නැයි යුද හමුදාපතිට නියෝගShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160248 ලබන වසරේ ජනවාරි මස 08 වැනිදා යාපනය මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි එහි විනිසුරු එම්. ඉලන්චේලියන් යුද හමුදාපතිවරයාට නියෝග කර තිබෙනවා. ඒ 1996 වසරේ ජුලි මාසයේදී... Read more
ගුරුවරිය දණ ගැස්සවීම පාර්ට් II- දුවගේ ගවුම දිග්කරන්නැයි කී ගුරුවරියට තර්ජනය කරමින් තාත්තා ඉස්කෝලේ යකා නටයිShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160257 පාසල් සිසුවියකට ගවුමේ වාටිය ලිහා දමන ලෙස අවවාද කළ විනය බාර ගුරුවරියකට එම පාසල තුළට පැමිණ බැන වැදී තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක්... Read more
මේ නිසා ඔබේ වාහනයේත් ලියාපදිංචිය අහෝසි විය හැකියShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160216 වසර 05ක් අඛණ්ඩව ආදායම් බලපත‍්‍රය ලබාගෙන නොමැති වාහනවල ලියාපදිංචිය අහෝසි කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ ඒ... Read more
ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්Shiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150244 හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තුන්දෙනා මේ මස 21 වැනි දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ සැකකරුවන්... Read more
ශ‍්‍රීලනිපයට අවස්ථාවක් – මහින්ද අවසන් තීන්දුව ගනීShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150213 ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය ස්ථිරවම තරග වදින්නේ තනියම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති හමුවකදී තීරණය කර ඇත. මන්ත‍්‍රී... Read more
කෝටිපති ව්‍යාපාරික 'Kids World'හි අධිපති රංග සංජීව ලිපියක් ලියා දිවිනසා ගනී – ඡායාරූප සහිතයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150213 ‘Kids World’ කොළඹට හඳුන්වා දුන් අතුරුගිරිය, කහන්තොට, අලූබෝවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික රංග සංජීව ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ. ඔහු පංදිංචි ව සිටි නිවසේ... Read more
තෙල් අර්බුදයේ වරද ඛනිජ තෙල් සංස්ථාව පිට පැටවෙයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150273 පසුගිය දා ඇති වූ ඉන්ධන අර්බුදයට හේතුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රරමාණවත් පරිදි තොග පවත්වාගෙන නොයෑම බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනු... Read more
රජරට රැජිණ පිලී පනී- දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා වෙයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150274 රජරට රැජිණ ශීඝ්‍රගාමී දුම්රිය පිලී පැනීම හේතුවෙන් මේ වන විට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා කර තිබේ. මාතර සිට වව්නියාව බලා ධාවනය වූ... Read more
නුගේගොඩ අනුලා විදුහල්පතිනියටත් වහාම මාරුවක් – පරීක්ෂණ ක්‍රියාත්මකයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150237 නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට සේවා මාරුවක් ලබා දී තිබෙනවා. ඒ, පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ. අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට... Read more
පාසල් සිසුන්ට තොරතුරු තාක්ෂණික විෂය අනිවාර්යය කිරීමට පියවරShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150221 ඉදිරියේ දී පාසල් විෂය නිර්දේශය සඳහා තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ මහතා ප්‍රකාශ කළේ... Read more