නිෂ්පාදන කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවයේ වැඩිවීමක්Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140227 2016 වර්ෂයේ සැප්තැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 සැප්තැම්බර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 6.0% ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල්... Read more
වයඹ, සබරගමුව හා මොරටුවට නව වෛද්‍ය පීඨ 03ක්Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140223 වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි නව වෛද්‍ය පීඨ තුනක් ආරම්භ කිරීමට තීරණය කොට ඇත. මේ සඳහා... Read more
විදුලි බලාගාර 4ක වැඩ නවතියි !Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140204 ලක්‍ෂපාන ජලාශයේ සිට පොල්පිටිය ජල විදුලිබලාගාරය දක්වා ජලය රැගෙන යන කිලෝ මිටර් 07ක් වු උමං මාර්ගයේ ආරක්‍ෂිත දැලක නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලිබලාගාර 04ක විදුලි උත්පාදනය... Read more
ආරක්‍ෂක හමුදා සාමාජිකයන් ගැන ජනපතිගෙන් විශේෂ තීන්දුවක්!Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140202 ආරක්ෂක හමුදා සාමාජිකයින් වෙත ඉහළ ප‍්‍රතිලාභ රැසක් හිමිකර දීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අදාළ හිමිකම් හා... Read more
ගාමිණී සෙනරත් හමු නොවූ බව ඇමැති සාගල කියයිShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140194 රුපියල් බිලියන 4 ක මහජන මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා තමා හමුවූ බවට පළ... Read more
JR ගෙන් පසුව ඉදිරිපත් කළ හොඳම අයවැයක්Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140220 මෙවර අයවැයෙන් සංචාරක කර්මාන්තයට මෙන් ම තිරසර සංවර්ධනයට පදනමක් දමා ඇතැයි සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා... Read more
කොන්දේ වේදනාව සුළුවෙන් හිතන්න එපාShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140549 කොඳු ඇට පෙළෙහි වේදනාවක් ඇති වූ විට බොහෝ තැනකදී රෝගියා විසින්ම රෝගය තීරණය කරන අයුරක් දක්‌නට ලැබේ. එහෙත් එය එසේ නොකළ යුතු වන්නේ කොඳු ඇට... Read more
මනෝජ්ට දාහතයිShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140230 ඔහුගේ හඬ වගේම රුවත් මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ආගන්තුක නැහැ. විටෙක චතුර ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසත් තවත් විටෙක වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසත් කටයුතු කරන මනෝජ් ඉඳුරුව රසිකයන්ගේ නිබඳ... Read more
යළි ඉපදෙන 'කොළඹ සන්නිය 'Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140332 මේ දිනවල විවිධ චිත්‍රපට යළි යළිත් ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ අතර අලුතින්ම ප්‍රතිනිර්මාණය වෙන චිත්‍රපටය තමයි ‘කොළඹ සන්නිය’ චිත්‍රපටය. මේ චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට... Read more
අබුඩාබි ඔටුන්න හිමි කුමාරයා සංවිධානය කළ සමුළුවට ඇමැති රාජිත යයිShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140227 බිල් ගේට්ස් පදනම, කාටර් මධ්‍යස්ථානය සහ අබුඩාබ් ඔටුන්න හිමි කුමාරයා එක්ව සංවිධානය කරන ගෝලීය සෞඛ්‍ය සමුළුව අබුඩාබියේ ගෝලීය වෙළෙද මධ්‍යස්ථානයේ දී ලබන හෙට (15) ආරම්භවීමට... Read more