මෙච්චරකල් රැඳිලා හිටියේ අම්මා නිසා නෙමෙයිShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180217 රසඳුන හැඩ කරන්න එකතුවෙන රුවැත්තියන් අතරේ ඇයව අපිට මුණ ගැසුණේ ගොඩක් කාලෙකින්. මවගේ මඟ පෙන්වීමෙන් රංගනයට පිවිස සිනමාව,පුංචි තිරය එකසේ දිනාගත් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය... Read more
අර්ජුන් සමඟ දුරකථන සංවාද කළ කෝප් සාමාජිකයින් ඉවත් කරන්නැයි ඉල්ලීමක්Shiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180228 කෝප් කමිටුවේ ස්වාධීනත්වය සහ විශ්වාසනීයත්ව රැක ගැනීම සඳහා වහාම අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාදයන් පැවැත් වු කෝප් කමිටු සාමාජිකයින් 5 දෙනාගේ සාමාජිකත්වය අත්හිටුවා විමර්ශනයක් පැවැත්විය... Read more
මාධ්‍යවේදියාට පහර දුන් ASP දළුවත්ත ශ්‍රේෂ්ඨාධිකරණයටShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180226 හම්බන්තොට ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් වාර්තා කරමින් සිටියදී පොලිස් නිලධාරියෙකුගේ පහර කෑමට ලක්වූ මාධ්‍යවේදියාගේ මූලික අයිතීන් කඩවීමක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර... Read more
ලක්ෂ 33ක ග්ලයිෆොසේට් රේගු දැලේShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180236 ශ්‍රී ලංකා රේගුවට අර්තාපල් ගෙන්වන බව පවසමින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ මෙරට භාවිත කිරීම තහනම් කර ඇති ග්ලයිෆොසේට් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ආර්ටීසී බහාලුම්... Read more
ජනපති දියණියගේ ව්‍යාජ අස්සනින් ලිපියක් සැකසූ දෙදෙනා රිමාන්ඩ්Shiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180195 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන දර්ශනී චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන සහ නිලය භාවිත කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක ඉඩමක් උකස්කර ලබා ගත් ණය... Read more
"ජන්දය අපි ඇඟට අරන් තියෙන්නේ" – මෛත්‍රී පිළ දිනන බව ඉසුර කියයිShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180197 පෙත්සම ඉදිරිපත් කිරීම ජනතා අයිතියක් බවත් තම පක්ෂය ජන්දයකට සූදානම් බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළ කළේ... Read more
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ වාර්තාව අනුව රාජ්‍ය ආයතන 50%ක් අයහපත් මට්ටමකShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180208 රාජ්‍ය ගිණුම්කාරක සභාව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවට අනුව රාජ්‍ය ආයතනවලින් 50% කට වැඩි ආයතන සංඛ්‍යාවක් යහපත් මට්ටමක නොවන බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.... Read more
මානව හිමිකම් කවුන්සලයෙන් නිර්දේශ 177 ක් අරන් හර්ෂ ලංකාවටShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180229 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්වකාලාවර්ත සමාලෝචන සැසියේදී ශ්‍රී ලංකාව නිර්දේශ 177ක් පිළිගෙන තිබේ. මෙවර සර්වකාලාවර්ත සමාලෝචන සැසියේදී රටවල් 90ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්දේශ... Read more
රාත්‍රියේ ගිංතොට මොහොතකට චිත්‍රපටයක සිරි ගනියි -ඇඳිරි නීතියත් දාලාShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180251 ගාල්ල පොලිස් වසමේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා ග්‍රාමසේවා වසම් හයකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ගාල්ල පොලිස් වසමේ වැලිපිටිමෝදර, මහහපුගල, රුක්වත්ත, ගිංතොට, පියදිගම... Read more
මහින්ද වෙනම පෙරමුණකින් මැතිවරණයටShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180196 ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පෙරමුණක් ලෙස තරඟ කිරීමට මේ වන විට තීරණය කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට... Read more