යුද පීඩිතයන්ට සාධාරණයක් ඉටු නොවුන බව ආණ්ඩුව පිළිගනීShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230217 යුද්ධයෙන් පීඩාවට පත්වූවන් සඳහා යුක්තිය ඉටු කිරීමේදී ප්‍රමාදයක් සිදුවන බවට ජගත් කොමිසම ඇතුළු මානව හිමිකම් සංවිධාන ද, දෙමළ ප්‍රජාවද නගන චෝදනාවේ සත්‍යයක් ඇති බව ශ්‍රී... Read more
“රාජිතගේ දැනුම බිංදුවයි“ බැඳුම්කරය ගැන රාජිතට පැහැදිලි කරන්න කිව්වොත් වෙන දේ ගැන බන්දුල කියයිShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230183 රාජිත සේනාරත්න අමාත්‍යවරයාට බැඳුම්කරය ගැන විෂයානුබද්ධ දැනුම අංශු මාත්‍රයක්වත් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස්... Read more
එකක් සීයයි..! කලක් තිස්සේ පාසල් දරුවන් ඉලක්ක කරගෙන වෙනස් විදියට කරපු බිස්නස් එකක්.Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230264 අපේ රටේ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ව නොමගට ගැනීමට බොහෝි පිරිසක් උත්සාහ කරමින් සිටිනවා. පසුගිය කාලය පුරාවටම විවිධ දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් අසල මත්ද්‍රව්‍ය... Read more
රනිල් වික්‍රමසිහ සහ නරේන්ද්‍ර මෝධි හමුවෙයිShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230253 ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මීට සුළු මොහොතකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි හමු වී තිබේ. ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ අද... Read more
ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230210 ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් අද (23) කථානායකවරයාට භාර දී තිබේ. මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඊට අත්සන් තබා ඇති බව වාර්තා වේ. දිවා... Read more
ශ්‍රී ලංකා පිළට අලුත් නායකයෙක්…? හතුරුසිංහ සමග සාකච්චා කරන්නත් නියමිතයි. 2019 ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන එන අලුත් නායකයා කවුද..?Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230228 ශ්‍රී ලංකා එක්‌දින පිලට අලුත් නායකයෙක් එකතු කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව එම පත්කිරීම් එළඹෙන 30 වෙනිදා සිදුකිරීමටයි... Read more
බම්බලපිටියේ ගණිකා නිවසක් වටලයිShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230200 කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අළුත්කඩේ අංක 03 අධිකරණය මගින් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් අනුව ඊයේ (22) රාත්‍රි කාලයේදි බම්බලපිටිය – ද... Read more
කොළඹ පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියටShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230206 කොළඹ – ඩීආර් විජේවර්ධන මාවතේ ලේක්හවුස් සිට ඕල්කොට් මාවත දක්වා වූ පදික මංතීරුව අද (23) ජනතා අයිතියට පත්කෙරුණා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ප‍්‍රධාන... Read more
ගාල්ල, ගිංතොට ගැටුම සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ අවධානයShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230230 අද (23) රැස්වීමට නියමිත ජාතික පොලිස් කොමිෂන් සභා විධායක මණ්ඩල රැස්වීමේදී පසුගියදා ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව ඇත.... Read more
මහින්ද අගමැතිධූරය හෝ විපක්ෂනායක ධූරය ඉල්ලයි: නැත්නම් මහින්ද – මෛත්‍රී එක්වීමේ සාකච්ඡා නෑShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230198 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ(22) පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී විශේෂ තීරණයකට එළඹ තිබේ. ඒ අනුව අගමැති ධුරය හෝ විපක්ෂ... Read more